~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347

  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
සන්නස්ගලගේ සිංහල ක්ලාස් ගියද?:P

ඕක දුන්නේ නැත්තම් රිදිලා වේ# ගෙදරට හොයාගෙන එනවා :rofl:
:rofl::rofl:
නොප්.. ඌ කලින් වෝට් කලා :yes:
ela ela

මන් හැදුවෙ නෑ බන්.. කවුරුත් වෙනස් උන නීති කිව්වෙ නැති නිසා. :no:
me thiyenne ban

+නායකයන් සහ කණ්ඩායම් සාමාජිකයන්ගේ සදහා point 10 බැගින්ද අනෙකුත් එලකිරි සාමාජික චන්ද සදහා point 1 බැගින්ද ලැබෙනවා ඇත

+vote කරන සියල්ල ජේශ්‍ඨ එලකිරි සාමාජිකයන් (senior members) විය යුතුයි ( 100+ posts)

WVnP7Jg.png

+ '+' reputation අගයක් තිබිය යුතුයි.

+2017 මාර්තු 1ට ප්‍රථම එලකිරි.කොම් හී register වී තිබිය යුතුයි.
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මන් හැදුවෙ නෑ බන්.. කවුරුත් වෙනස් උන නීති කිව්වෙ නැති නිසා. :no:
    නීති වෙනස් වෙලාද? අදර් දෑන් ඉන් ප්‍රස්ට් පේජ්?:dull:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    එහෙනම් මචන්ලා අදට අපිත් කැපුනා.. ;)
    සංගීතෙකුත් තියෙනවා බන් රෑ බලන්න යන්න..
    පුළුවන් උනොත් පාන්දර වෙලා ඇවිල්
    ලා යන්නම්.. :D
    සැමට සුවබර රාත්‍රියක් වේවා ! :)
     
    • Like
    Reactions: ZoomLine

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙනම් මචන්ලා අදට අපිත් කැපුනා.. ;)
    සංගීතෙකුත් තියෙනවා බන් රෑ බලන්න යන්න..
    පුළුවන් උනොත් පාන්දර වෙලා ඇවිල්
    ලා යන්නම්.. :D
    සැමට සුවබර රාත්‍රියක් වේවා ! :)
    සු.රා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    නීති වෙනස් වෙලාද? අදර් දෑන් ඉන් ප්‍රස්ට් පේජ්?:dull:
    අර අමතර ගත්ත 5 ගැන කිසිම සඳහනක් නෑ. මම කීපවතාවක් උත්සාහ කලා ඒ ගැන හරියටම අහන්න. ඒත් කවුරුත් හරිහමන් උත්තරයක් දුන්නෙ නෑ..

    සාමාන්‍යයෙන් ඒ 5ට පනින්න බෑ. ඒ වගේම එයාලට 10යි අනිත් ටීම් මෙම්බර්ස්ලට 7යි ගියපාර තිබ්බෙ. ඉතින් මේ පාර නීති වෙනස් නිසා මගේ ඇප් එක කලින් නීති වලට හාඩ් කෝඩ් නිසා ආයිත් කොඩින් වෙනස් කරන්න ඕනෙ. ඒත් ක්වුරුත් කන්ෆර්ම් කලෙත් නෑ. මන් හිතන්නෙ එයාලට වෙන ඇප් එකක් ඇති. :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අර අමතර ගත්ත 5 ගැන කිසිම සඳහනක් නෑ. මම කීපවතාවක් උත්සාහ කලා ඒ ගැන හරියටම අහන්න. ඒත් කවුරුත් හරිහමන් උත්තරයක් දුන්නෙ නෑ..

    සාමාන්‍යයෙන් ඒ 5ට පනින්න බෑ. ඒ වගේම එයාලට 10යි අනිත් ටීම් මෙම්බර්ස්ලට 7යි ගියපාර තිබ්බෙ. ඉතින් මේ පාර නීති වෙනස් නිසා මගේ ඇප් එක කලින් නීති වලට හාඩ් කෝඩ් නිසා ආයිත් කොඩින් වෙනස් කරන්න ඕනෙ. ඒත් ක්වුරුත් කන්ෆර්ම් කලෙත් නෑ. මන් හිතන්නෙ එයාලට වෙන ඇප් එකක් ඇති. :D
    උඹට ඉතින් මාව අමතක උනානේ... ගිය සැරෙත් නික් අඬනකොට මමනේ කපුකම් කළේ මතක විදියට
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අර අමතර ගත්ත 5 ගැන කිසිම සඳහනක් නෑ. මම කීපවතාවක් උත්සාහ කලා ඒ ගැන හරියටම අහන්න. ඒත් කවුරුත් හරිහමන් උත්තරයක් දුන්නෙ නෑ..

    සාමාන්‍යයෙන් ඒ 5ට පනින්න බෑ. ඒ වගේම එයාලට 10යි අනිත් ටීම් මෙම්බර්ස්ලට 7යි ගියපාර තිබ්බෙ. ඉතින් මේ පාර නීති වෙනස් නිසා මගේ ඇප් එක කලින් නීති වලට හාඩ් කෝඩ් නිසා ආයිත් කොඩින් වෙනස් කරන්න ඕනෙ. ඒත් ක්වුරුත් කන්ෆර්ම් කලෙත් නෑ. මන් හිතන්නෙ එයාලට වෙන ඇප් එකක් ඇති. :D
    මම දැක්ක ගමන් උඹට වීම් කලා.. ඒත් ඔය 5 කියන එක ගැන කියලා හිතුනේ නෑනෙ එවෙලෙ :(
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    link ekak tyenawane post count, rep walata ehema...
    hitanne ehemai:rolleyes:
    හද්ද පරණ මෙම්බර් කෙනෙක් වශයෙක් උඹට බැරිද පොඩ්ඩක් ඔලුව දාලා නිළ නොවෙන මෙව්වා එකක් අරන් එන්න? :P
     
    Status
    Not open for further replies.