සන්නස්ගලගේ සිංහල ක්ලාස් ගියද?
ඕක දුන්නේ නැත්තම් රිදිලා වේ# ගෙදරට හොයාගෙන එනවා![]()


thank you sudu ummaa 

නොප්.. ඌ කලින් වෝට් කලා![]()
අරකි මරහඬ තලුවනේ (රිදිලා)
සන්නස්ගලගේ සිංහල ක්ලාස් ගියද?
ඕක දුන්නේ නැත්තම් රිදිලා වේ# ගෙදරට හොයාගෙන එනවා![]()


ela elaනොප්.. ඌ කලින් වෝට් කලා![]()
me thiyenne banමන් හැදුවෙ නෑ බන්.. කවුරුත් වෙනස් උන නීති කිව්වෙ නැති නිසා.![]()
නීති වෙනස් වෙලාද? අදර් දෑන් ඉන් ප්‍රස්ට් පේජ්?මන් හැදුවෙ නෑ බන්.. කවුරුත් වෙනස් උන නීති කිව්වෙ නැති නිසා.![]()

නෑ යකෝ මම 9:25ට විතර දැම්මේඅරකි මරහඬ තලුවනේ (රිදිලා)
![]()
ehenam mata waradeemak'+' reputation අගයක් තිබිය යුතුයි.

නාකි ඩයල් සමග සමලිංගික සම්බන්දතා පැවැත්වීම SLMC එකේ හැටියට වරදක් නෙවෙයිද බං![]()



සු.රා.එහෙනම් මචන්ලා අදට අපිත් කැපුනා..
සංගීතෙකුත් තියෙනවා බන් රෑ බලන්න යන්න..
පුළුවන් උනොත් පාන්දර වෙලා ඇවිල්ලා යන්නම්..
සැමට සුවබර රාත්‍රියක් වේවා !
මේක කොහොමද සොෆ්ට්වෙයා එකෙන් බැලුවෙ![]()

අර අමතර ගත්ත 5 ගැන කිසිම සඳහනක් නෑ. මම කීපවතාවක් උත්සාහ කලා ඒ ගැන හරියටම අහන්න. ඒත් කවුරුත් හරිහමන් උත්තරයක් දුන්නෙ නෑ..නීති වෙනස් වෙලාද? අදර් දෑන් ඉන් ප්‍රස්ට් පේජ්?![]()

උඹට ඉතින් මාව අමතක උනානේ... ගිය සැරෙත් නික් අඬනකොට මමනේ කපුකම් කළේ මතක විදියටඅර අමතර ගත්ත 5 ගැන කිසිම සඳහනක් නෑ. මම කීපවතාවක් උත්සාහ කලා ඒ ගැන හරියටම අහන්න. ඒත් කවුරුත් හරිහමන් උත්තරයක් දුන්නෙ නෑ..
සාමාන්‍යයෙන් ඒ 5ට පනින්න බෑ. ඒ වගේම එයාලට 10යි අනිත් ටීම් මෙම්බර්ස්ලට 7යි ගියපාර තිබ්බෙ. ඉතින් මේ පාර නීති වෙනස් නිසා මගේ ඇප් එක කලින් නීති වලට හාඩ් කෝඩ් නිසා ආයිත් කොඩින් වෙනස් කරන්න ඕනෙ. ඒත් ක්වුරුත් කන්ෆර්ම් කලෙත් නෑ. මන් හිතන්නෙ එයාලට වෙන ඇප් එකක් ඇති.![]()
මම දැක්ක ගමන් උඹට වීම් කලා.. ඒත් ඔය 5 කියන එක ගැන කියලා හිතුනේ නෑනෙ එවෙලෙඅර අමතර ගත්ත 5 ගැන කිසිම සඳහනක් නෑ. මම කීපවතාවක් උත්සාහ කලා ඒ ගැන හරියටම අහන්න. ඒත් කවුරුත් හරිහමන් උත්තරයක් දුන්නෙ නෑ..
සාමාන්‍යයෙන් ඒ 5ට පනින්න බෑ. ඒ වගේම එයාලට 10යි අනිත් ටීම් මෙම්බර්ස්ලට 7යි ගියපාර තිබ්බෙ. ඉතින් මේ පාර නීති වෙනස් නිසා මගේ ඇප් එක කලින් නීති වලට හාඩ් කෝඩ් නිසා ආයිත් කොඩින් වෙනස් කරන්න ඕනෙ. ඒත් ක්වුරුත් කන්ෆර්ම් කලෙත් නෑ. මන් හිතන්නෙ එයාලට වෙන ඇප් එකක් ඇති.![]()

හද්ද පරණ මෙම්බර් කෙනෙක් වශයෙක් උඹට බැරිද පොඩ්ඩක් ඔලුව දාලා නිළ නොවෙන මෙව්වා එකක් අරන් එන්න?link ekak tyenawane post count, rep walata ehema...
hitanne ehemai![]()
