~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Posts: 249,759
    උඹ නහුතෙකට පෝස්ට් දාලා නෙ බන් :shocked:


    යකෝ මුට තමයි වැඩිම රෙප් තියෙන්නේ
    එක පාර ගැහුවම 50න් විතර වදිනවා මුණ පුරෝලා
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    යකෝ මුට තමයි වැඩිම රෙප් තියෙන්නේ
    එක පර ගැහුවම 50න් විතර වදිනවා මුණ පුරෝලා
    අප්පටසිරි
    මූව උස්සන් ගිහින් කොහේ හරි ගැට ගහලා රෙප් ගත්තත් පාඩුවක් නැහැ නෙ :lol:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Ir0pf4Q.png
    FC3p2UA.png
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අප්පටසිරි
    මූව උස්සන් ගිහින් කොහේ හරි ගැට ගහලා රෙප් ගත්තත් පාඩුවක් නැහැ නෙ :lol:

    උබටත් ඉල්ලලා දෙන්නම් හෙට දිහාට මේක ඉවර උනාට පස්සේ
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උබටත් ඉල්ලලා දෙන්නම් හෙට දිහාට මේක ඉවර උනාට පස්සේ
    හම්මේ ඔව්!
    9.gif

    කොහොමත් හෙට අනිද්දා දිහාට ඉල්ලලා ලැබුන් නැත්තම් මට ඇප නැති වෙනවා ශුවර් :baffled:
    කොහොමද කට්ටිය ඉදිරි සති කීපයේ ලෝස් නැතුව මගේ රෙප් කපද්දි :P:rofl:
     
    Status
    Not open for further replies.