~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    හොඳ එකා වගේ රැ වෙන්න කලින් ඇවිත් vote දාල පලයන්




    පතිරණය මදිවට උඹත් එකතු කරනවද බන් :oo::oo:
    උඹට වොල්වරින් ත් දුන්නනේ
    වෝට් එක දියණ
    රෑට සචිත් ආපුවම උඋත් දෙයි අකවුන්ට් 3-4 කින්



    තරඟයේ නීතියක් මචන් :yes::yes:
    උඹ තව ටිකයි
    ඊටපස්සේ උඹටම demand කරන්න පුළුවන් උඹේ වෝට් එක පෙන්නලා :cool::cool:


    අම්මප ඕව
    ඊටපස්සේ පොරොන්දු වෙච්ච රෙපුත් නැ
    වෙන මොකුත් ඒවත් නැ



    අන්න අන්න බොරුව දානවා
    එක්ස්කියුටර්ගේ 23
    ශේද්ඩර් ගේ 20ක් නැ:baffled::baffled:
    ඉන්ස්ටන්ට් රේප් 50ක් නැහැනේ කුකුලෝ :rolleyes::rolleyes:



    හාහා එහෙම වෙලා නැ
    වෙලා තියෙන්නේ ඔතන අය ටිකක් දැන් online නැහැ
    මොකද උදේ වරුවේ ගොඩක් අය ඔතන රේප් දුන්නේ නැහැ




    :yes::yes:




    සුබ අලුත් අවුරුද්දක් වේවා මචෝ

    Me madi tawa rep one
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කම්මැලි කටුස්සා NOS දැම්මා වේලාසන වැඩියි.. දැන් ඡන්දේ දීපු අයට දෙන්න රෙපුත් නැතුව රෙවිලා ඉන්නේ බොරුනම් බලපල්ලා ඔන්ලයිනුත් නෑ

    rjDe_3.gif

     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කම්මැලි කටුස්සා NOS දැම්මා වේලාසන වැඩියි.. දැන් ඡන්දේ දීපු අයට දෙන්න රෙපුත් නැතුව රෙවිලා ඉන්නේ බොරුනම් බලපල්ලා ඔන්ලයිනුත් නෑ

    rjDe_3.gif

     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අන්තිම වතාවට මේ අහන්නෙ.. මේ පාර රිප්ලයි කලේ නැත්නම් කරන්න දෙයක් නෑ. වෙන වැඩ නැතුව නෙමෙයි..


    Quote:
    කීයටද බන් පෝල් එක වහන්නෙ..

    මේ අර නායකය තෝරගත්ත මෙම්බර්ස්ලට පනින්න පුලුවන්ද එහා පැත්තට. ඒ කෙනෙකුට වෝට් පොයින්ට්ස් කීයද?

    නෝමට් ටීම් මෙම්බර් කෙනෙක්ගෙ වෝට් එකට පොයින්ට්ස් කීයද?



    අර උද තියෙන්නේ බන් රැ 9.38ට්

    මන් හිතන්නේ 10යි පනින්න පුළුවන්

    එකට් 10 වෙන්න ඕනේ

    දන්නා හැටියට උත්තර දුන්නේ
     
    Status
    Not open for further replies.