~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    රීපෝස්ට් මචෝ ඔබේ වටිනා මනාපය කටුස්සා වෙනුවෙන් ලබාදී මනාපයට වටිනාකමක් ලබාගන්න....
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    IuIRfkg.png

    rep ටික reload වෙලා තියෙන්නේ.
    කටුස්සට වොට් කරලා මේකට ගිහින් +reps ගන්න. :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1793134

    test.gif


     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    A. සිරියා;21464214 said:
    Kasippu Warriors රෙප් කඳවුර !


    කොහොමද බ0 ඔහොම රප් පොයින්ට්ස් ගාන හරියටම කැල්කියුලෙට් කරේ ?
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අදිමුකො කඹය දෙපසට වී එළකිරියේ
    කටුස්ස එක්ක කසිප්පුවා ඇත වළියේ
    කොපමණ වෙහෙසුනත් මැතිඳුණි ඔබ කෙළියේ
    ජය සිකුරුයි කටුස්සාට අද කිරියේ.. :yes::yes::yes::yes:


    කඹයත් තරඟෙ යෙදෙනා විට දෙපස බෙදී
    කවියක් වගේ පද හතරක් එකට බැඳී
    කටුස්ස සමග කසිප්පුවා තරඟෙ යෙදී
    කටුස්ස දිනන තුරු මට නෑ යන්නේ නිදී :yes::yes::yes::yes:
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    කටුස්සට සුබ පැතුම්
    අපි එද්දී පොල් එක ඉවර වෙලා තියෙයි
    කටුස්සාට ජයෙන් ජයම වේවා
    ස්තුතියි :love:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    A. සිරියා;21464214 said:


    ඔයාලට රේප් හම්බ වෙන්නේ මෙන්න මේ අයගෙන්

    වරහන් ඇතුලේ තියෙන්නෙ එයාලගෙ රේප් පවර් එක

    Wolverine GTR [64+]
    avatar158020_10.gif


    Dinushasankalpa [37+]
    avatar169735_30.gif


    DJU9 [31+]
    avatar44472_76.gif


    sasliit [20+]
    avatar35153_49.gif


    maheshsenadheera [20+]
    avatar181897_9.gif


    gayankuwait [30+]
    avatar312790_58.gif


    dd nalin [20+]
    avatar453040_5.gif


    sachith19920726 [20+]
    avatar330471_87.gif


    charith84 [13+]
    avatar1146_16.gif


    Ridila™ [16+]
    avatar476443_17.gif


    Pink panther [14+]
    avatar379901_169.gif


    agresha [14+]
    avatar227062_2.gif


    upulpdn [14+]
    avatar182056_9.gif


    Randike Mendis [13+]
    avatar313349_22.gif


    ijay [10+]
    avatar513067_13.gif


    A. සිරියා [10+]
    avatar512758_9.gif


    Gayan_BC [10+]
    avatar390099_2.gif


    කියන්න සතුටුයි 400 කට අධික රේප් ප්‍රමාණයක් මෙතනම තියනවා

    --------------------------------------------------





    39:baffled:
     
    Status
    Not open for further replies.