~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සොට්ටේයර් එක තියේ???
    සොට්ටේයර් එක දෙන එකා කියන්න කලින් ofilne උනා

    හොයාගන්න අයියේ නැත්නම් ගිය පාරට වඩා කට්ටක් කන්න වෙයි .......................:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    i57f7CX.png
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් බ0 උගෙ එක නෙමෙහ් යුස් කරේ කියලා කිව්වෙ ... :yes::yes:
    ඔනි එකක් යුස් කරපන් බ0 මෙනුවල් කරනවට වඩා ලෙසි ...

    උඹේ එකත් යූස් කලනම් හරි... කම්පැරිසන් වෙනවනේ.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කටුස්සට දෙන්න.. දීලා වෙනස වටහා ගන්න. හොර කසිප්පුවට දෙන්න එපා. ඔබේ දරුවා ගැන හිතන්න. මතට තිත තියන්න. කසිප්පුවාට අවුරුද්ද බාර නොදෙන්න.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කටුස්සට දෙන්න.. දීලා වෙනස වටහා ගන්න. හොර කසිප්පුවට දෙන්න එපා. ඔබේ දරුවා ගැන හිතන්න. මතට තිත තියන්න. කසිප්පුවාට අවුරුද්ද බාර නොදෙන්න. image

    කටුස්සට දුන්නම ඇයි ඌ උඹට ළමයි හදලා දෙනවද?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ගණන් කරන්න අමාරුයි වගේනම් අපිත් එන්නම් සප් ඒකට
    :rolleyes::rolleyes::rolleyes:
    :oo::oo::oo:
    කටුස්සට දෙන්න.. දීලා වෙනස වටහා ගන්න. හොර කසිප්පුවට දෙන්න එපා. ඔබේ දරුවා ගැන හිතන්න. මතට තිත තියන්න. කසිප්පුවාට අවුරුද්ද බාර නොදෙන්න.
    :yes::yes::yes:
    IuIRfkg.png


    rep ටික reload වෙලා තියෙන්නේ.
    කටුස්සට වොට් කරලා මේකට ගිහින් +reps ගන්න. :D

    http://www.elakiri.com/forum/showthread.php?t=1793134

    test.gif
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Kasippu Warriors රෙප් කඳවුර !

    Kasippu Warriorsලට මනාපේ දුන්න අය තෑගී ගන්න එන්න.

    කඹේ ඇදල මේ පාරත් වෙනද වගේ හිස් අතින් ගෙදර යන්න වෙයි කියලද හිතුවෙ ?

    මනාපේ දීලා ඉවර උනාම ඔයාව මතක නැති වෙනවට කැමතිද? පස්සෙන් ගිහිං ඉල්ලගත්තත් හම්බවෙන 8 - 10 සූටි රෙප් කෑලි ගන්නවද ? එහෙම නැත්තන් මනා සැලසුමක් ඇතිව, අපිට සළකපු අය එක්කෙනෙක්වත් මඟහැරගන්න ඕනෙ නැති නිසාම දැම්ම මේ ත්‍රෙඩ් එකට සෙට් වෙලා, මදි නොකියන්න රේප් ගන්නවද ?
    (මතක තියාගන්න මේ තෙඩ් එක 14 න් පස්සේත් වලංගුයි)

    කඹේ උණුසුම පහව ගියාට පස්සෙත් දවස ගානේ මේ ත්‍රෙඩ් එකට ඇවිල්ලා අපේ අයට රේප් දෙන්න ඕන කොහොමද කියන එක හැම දෙයක්ම අපි සැලසුම් කරලා තියෙන්නේ. ඉතිං ඔබට තියෙන්නේ අනිත් Kasippu Warriorsලා වගේ පෝලිමට සෙට් වෙන්න විතරයි. ඉතුරු ඔක්කොම අපි බලාගන්නම් !

    --------------------------------------------------

    ඔයාලට රේප් හම්බ වෙන්නේ මෙන්න මේ අයගෙන්

    වරහන් ඇතුලේ තියෙන්නෙ එයාලගෙ රේප් පවර් එක

    Wolverine GTR [64+]
    avatar158020_10.gif


    DJU9 [39+]
    avatar44472_76.gif


    Dinushasankalpa [37+]
    avatar169735_30.gif


    sasliit [20+]
    avatar35153_49.gif


    maheshsenadheera [20+]
    avatar181897_9.gif


    gayankuwait [30+]
    avatar312790_58.gif


    dd nalin [20+]
    avatar453040_5.gif


    sachith19920726 [20+]
    avatar330471_87.gif


    charith84 [13+]
    avatar1146_16.gif


    Ridila™ [16+]
    avatar476443_17.gif


    Pink panther [14+]
    avatar379901_169.gif


    agresha [14+]
    avatar227062_2.gif


    upulpdn [14+]
    avatar182056_9.gif


    Randike Mendis [13+]
    avatar313349_22.gif


    ijay [10+]
    avatar513067_13.gif


    A. සිරියා [10+]
    avatar512758_9.gif


    Gayan_BC [10+]
    avatar390099_2.gif


    කියන්න සතුටුයි 400 කට අධික රේප් ප්‍රමාණයක් මෙතනම තියනවා

    --------------------------------------------------

    How to vote - රේඩියෝ බට්න් එක ක්ලික් කලා, ඊට පහළින් තියන vote බට්න් එක ක්ලික් කලා.

    මෙන්න ලිංක් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1793064



    i57f7CX.png


    ඉක්මන් කරන්න ! වෝට් කරලා ඇවිල්ලා පහළ ත්‍රෙඩ් එකේ කොටලා යන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1793213

    Kasippu Warriors සමඟ ඔබ සැමදා සුරක්ෂිතයි !

     
    Status
    Not open for further replies.