උඹට නිවාඩු ලැබුනද මචන්?![]()
නිවාඩු කියලා නෑ බං අපිට. මම ඊයෙත් 8 ඉඳන් අද 8 වෙනකන් වැඩ කරලා ගෙදර ආවේ. ඒ ගෙදර ඉඳන් 60 km දුරින්. හෙටයි අනිද්දයි ගෙදර.
උඹට නිවාඩු ලැබුනද මචන්?![]()
+45
ජීවිතේට මේ රෙප් දුන්නමයි ද කොහෙද..

Thawath rep share karanna epa, wadak naha. Me share karana ewa idiri system eke count wenne natha.

උදේ ගැප් එක 75 + මචෝ..
ඔව් ඔව් උදේ 80ක් විතර තිබ්බා

Thawath rep share karanna epa, wadak naha. Me share karana ewa idiri system eke count wenne natha.
ටෞකන්ඩඑළ මචන්
මගේ නම් පළවෙනි කඹේඋඹලා නම් හෙන පරණයි නෙ
kiyanna ba habai umbe yaluwa wenna ba ape bus ajith ta hena loku post ekak thiynawa wage kathawa
mata dan mirihana paththe yanna bayai kata hari enna kiyanna wenawa yanna.![]()
![]()

මගෙත් කපලා බන් ..ඕවා ගණන් ගන්න එපා ....හැම මිනිහම එක වගේ නැහැනේ ...රෙප් වලට නෙමේනේ බන් අතල් එකටනේ .....
ගනු දෙනු කලාද ?

දැන් ඉන්න උන් හරි බොළඳයි.....ඉස්සර erozan වගේ උන් පවා කඹේ කාලෙට අනික් ඔක්කොම අමතක කරලා එන්නේ
කඹේ කියන්නේ ඉන්න උන්ගේ පුද්ගලික මත වලට කැමති නිසා චන්දෙ දෙන එකක් නෙවෙයි....ඉන්න උන් අදාළ නැහැ ටීම් එකක් විදිහට ගේම ගහන විදිහ තමයි වැදගත්

Thawath rep share karanna epa, wadak naha. Me share karana ewa idiri system eke count wenne natha.

අප්පා ඒ කියන්නෙ පැය 12ක් අදින්න එපැයි බන්නිවාඩු කියලා නෑ බං අපිට. මම ඊයෙත් 8 ඉඳන් අද 8 වෙනකන් වැඩ කරලා ගෙදර ආවේ. ඒ ගෙදර ඉඳන් 60 km දුරින්. හෙටයි අනිද්දයි ගෙදර.
Thawath rep share karanna epa, wadak naha. Me share karana ewa idiri system eke count wenne natha.
අයියේ , මල්ලියේ ඉතුරු බිතුරු නැතෙයි ලග ....