~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹට නිවාඩු ලැබුනද මචන්? :baffled:

    නිවාඩු කියලා නෑ බං අපිට. මම ඊයෙත් 8 ඉඳන් අද 8 වෙනකන් වැඩ කරලා ගෙදර ආවේ. ඒ ගෙදර ඉඳන් 60 km දුරින්. හෙටයි අනිද්දයි ගෙදර.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    giphy.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    +45
    ජීවිතේට මේ රෙප් දුන්නමයි ද කොහෙද..

    :rofl:

    අන්නේකයි යකොව් ...අවුරුද්ද කියන්නේ ....නැද්ද හා ...

    පරණ තරහ මරහ අත ඇරලා ..අපහු අලුත් තරහ මරහ ඉස්සරහදි ඇති කර ගැනීම

    :rolleyes::rolleyes::P:P:rofl::rofl::yes::yes::yes::yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළ මචන්
    මගේ නම් පළවෙනි කඹේ :D උඹලා නම් හෙන පරණයි නෙ

    එල එල. හැම අවුරුද්දෙම කඹයක් යනවා මචං. මෙක තමයි මම කිරියට ආවට පස්සේ ගියපු හොඳම සුපිරිම කඹේ.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගෙත් කපලා බන් ..ඕවා ගණන් ගන්න එපා ....හැම මිනිහම එක වගේ නැහැනේ ...රෙප් වලට නෙමේනේ බන් අතල් එකටනේ .....

    ගනු දෙනු කලාද ?

    වැඩක් නෑ එකතු කරගත්ත රෙප් අන්න ජීටියා හලනවලු :rofl::rofl::rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් ඉන්න උන් හරි බොළඳයි.....ඉස්සර erozan වගේ උන් පවා කඹේ කාලෙට අනික් ඔක්කොම අමතක කරලා එන්නේ

    කඹේ කියන්නේ ඉන්න උන්ගේ පුද්ගලික මත වලට කැමති නිසා චන්දෙ දෙන එකක් නෙවෙයි....ඉන්න උන් අදාළ නැහැ ටීම් එකක් විදිහට ගේම ගහන විදිහ තමයි වැදගත්
    :love:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Thawath rep share karanna epa, wadak naha. Me share karana ewa idiri system eke count wenne natha.

    අයියේ ..අවුරුද්දනේ අයියේ .....අවුරුද්දට බුරු පොලට පොලිසියෙන් පනින්නේත් නැහැනේ .....

    අයියගේ රෙප් පවර් එක කියද අයියේ ..
    :dull::dull::dull::dull:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නිවාඩු කියලා නෑ බං අපිට. මම ඊයෙත් 8 ඉඳන් අද 8 වෙනකන් වැඩ කරලා ගෙදර ආවේ. ඒ ගෙදර ඉඳන් 60 km දුරින්. හෙටයි අනිද්දයි ගෙදර.
    අප්පා ඒ කියන්නෙ පැය 12ක් අදින්න එපැයි බන්
    හෙණ කට්ටක් නෙ,
     
    Status
    Not open for further replies.