රූල්ස් වැඩී බන්
අනික වෝට්ස් 20ක් 30ක් නම් බලන්න තිබ්බා
මෙච්චර ගොඩක් බලන්න ගියොත් පිස්සු හැදෙනව![]()
ඕවා අතින් ගණන් කරන්නේ නැහැ... VB poll software කල්ලකින් බලන්නේ මචන්
රූල්ස් වැඩී බන්
අනික වෝට්ස් 20ක් 30ක් නම් බලන්න තිබ්බා
මෙච්චර ගොඩක් බලන්න ගියොත් පිස්සු හැදෙනව![]()
කසුට්ටා දිනන්න චාන්ස් වැඩියිඒක නෙ බන්
නිකම් ආසාවටවත් එකෙක් මුකුත් කියන්නෙ නැහැ නෙ![]()

නැහ් බ0 ෆයිනල් රිසල්ට් එකහ් දැක්කම .. කෙස් ගහෙන් මිස් වෙලාහ් තියෙන්නෙ

A. සිරියා;21467474 said:නැද්ද මුකුත් ආරංචියක්

ඕවා අතින් ගණන් කරන්නේ නැහැ... VB poll software කල්ලකින් බලන්නේ මචන්


SLMC එකේ වෛද්යයවරයෙක්ට චෝදනා කරන්න පුලුවන් එක චෝදනාවක් තමයි හොර වෛද්යය සහතික නිකුත් කිරීම. අහු උනොත් නීතිමය ක්රියාමාර්ග ගන්න පුලුවන් සහ වෘතිය අහිමි වෙන්න පුලුවන්. මම කිසිම දිනක මුදලට හෝ ඇඳුණුම් කමකට මගේ වෘතිය පාවා දෙන්නේ නෑ.![]()

කස්සිපුවා පරාදයි..මන් බලපු විදියට..100% සුවර් නම් නැහැ..ඔන්න ඔහේ දාලා බැලුවා![]()


කසිප්පුව පරාදයි කියනෙත් නැහ් දින්නයි කියන්නෙත් නැහ් හැබැයිමූ කියනවා කියන්නේ ඉතින් බඩු හරි![]()


නාකි ඩයල් සමග සමලිංගික සම්බන්දතා පැවැත්වීම SLMC එකේ හැටියට වරදක් නෙවෙයිද බං![]()
මම හිතුවා කට්ටිය බෙදිලා කියලාඕවා අතින් ගණන් කරන්නේ නැහැ... VB poll software කල්ලකින් බලන්නේ මචන්

කසිප්පුව පරාදයි කියනෙත් නැහ් දින්නයි කියන්නෙත් නැහ් හැබැයි![]()

uba elakolla anthima mohothe vote kala

නොප්.. ඌ කලින් වෝට් කලාuba elakolla anthima mohothe vote kala

මන් හැදුවෙ නෑ බන්.. කවුරුත් වෙනස් උන නීති කිව්වෙ නැති නිසා.මේ ඉලෙක්ශන් එකේ දි වීඩියෝ එක.. හෙල්ප්ඩ් ලාස්ට් ටයිම්
