2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Happy New Year !!

    දෙපිලටම මාගෙ උණුසුමි සුභ පැතුමි..!!
    දින්නත්,පැරදුනත් ඔබ සැමට සදා ජය‍ෙන් ජයම වෙිවා.!!

    :):):)


    24821_417384170026_616955026_5588731_6703180_n.jpg

     
    Last edited:

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    අපි දිනලා යකු....:love::love: :lol::lol::lol:

    ගොඩක් පරණ උන් කසිප්පුත් එක්ක ඉඳල තියෙනවා... :yes::yes:

    10cq6no.jpg
     
    Last edited:

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මගේ වොට් එකෙනුත් වැඩක් වෙලා වගේ. කසිප්පුවා පැරදුනා උන්ට හිතේ අමාරුව යන්නත් එක්ක කසිප්පු ෂොට් එක ගානේ දීපන්..;);)
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    මගේ වොට් එකෙනුත් වැඩක් වෙලා වගේ. කසිප්පුවා පැරදුනා උන්ට හිතේ අමාරුව යන්නත් එක්ක කසිප්පු ෂොට් එක ගානේ දීපන්..;);)
    wedak nae munta vote kalata rep hambawune 6i mata :growl:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,910
    17,140
    113
    Kottawa
    හම්මට දිනලා නේද? ජයවේවා... කසිප්පුවට ජයවේවා.. :cool::cool::cool:

    අන්තිම වෙලාවේ team එක ගොඩ ගන්න බැහැල වැඩ කරපු ලොකු ලොකු අයියල ටිකට බෝම ස්තුතියි.. ;);)

    කසුටු team එකත් හොද තරගයක් දුන්නා.. උන්ටත් ජය වේවා.. (කොහොමද බන් ඒ ගරිල්ලා game එක ගැහුවේ ? :eek::eek:)

    ඒ වගේම තරගයේ වීරයාව මතක් නොකර බැනේ.. කෙල්ල සුපුනා.. බෝම ස්තුතියි ඉතින්.. :baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හෙනයා;21468569 said:
    අහ්හ් මල්ලි.. දැක්කෙත් නෑ කාලෙකින්.. :baffled::baffled:

    මේක ඇතුලෙම තමා හිටියේ පාට මාරු කරගත්ත අඳුරගන්න බැරිවෙන්න :D
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    කසියාට ජයවේවා ! එකතු වෙලා වැඩේ කලා එහෙනම්..
    11.gif

    හුඟ කාලෙකට පස්සේ දැකපු කරට කර ගිය ගේමක්.. :yes:
    ගේම් එක පවත්වාගෙන යන්න වෝට් කරපු ටීම් දෙකේ හැමෝටම ස්තූතියි.. :)
    ආදරෙයි ! ආදරෙයි ! ආදරෙයි ! :love: