2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
කසිප්පුවට චන්දේ දුන්න කිහිප දෙනෙක්ටම මම අද රෙප් දුන්නා..

11.gif
11.gif
 
  • Like
Reactions: upulpdn

dj knight

Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    අන්න එකනේ බං මාත් කියන්නේ.....දැන් බලපන් ක්‍රිකට් මැච් එකක බැට්ස්මන්ට් පොඩ්ඩක් වැරදිලා පාරක් ගහල කැච් එකක් එහෙම දුන්නොත් මුන් කිසි විලි ලැජ්ජාවක් නැතුව විකට් එක ගන්නවනේ :angry:

    මමත් කියන්නේ බැටා කිව්වොත් සොරි මට අත්වැරදීමක් උනේ කියල අනිවා ඌ අවුට් නෑ :yes: නිකන් වත්තට වැටිච්ච පොල් වගේනේ බං
    ai ban ehenam points 10 beduwe adaretada
    උගේ පෝස්ට් එක මම කියෙව්වේ නෑ බං. පල් හෑලි කොටනවා. ඊට හපන් කලර් එක. එහෙමත් එකක් ඒකේ තිබ්බද.:lol::lol::lol:

    mu mama raththarangen byte una honest mattalu

    muta riddapu unwa matak wela riduna tawat mohotaka eye mara chun ekak gihin huret kiwwa den post balanna belu dekkot atha pichchenawa kiyala muge hitha bayai okai niyama baya

    lollek mu:lol:

    ara man kiwwa katawata denma newei muta oka dawasin dawasa satiyen satiya hite padiyam wela pacha wela masekin balapan muge me oya kata tiyeida kiyala muta taraha yai,gedara amma appat penwanna beri wei'
    anna ethanata mama muge gahala iwarai
    ekane den hina nowena ewtat hina yanne
    ohomma gihin athulen marawai ekai mama gahapu niyama gehilla
    minihekta athinma gahanawata wada ridenna gahanna puluwan papuwata
    den mu wikaren dodawai
    :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    අනේ මචන් පීස් පල් හෑලි කොටන්න එපා. කියවෙන්නේ නෑ. :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    eye bus ajith
    ada mul lamawima sanwardana nowu eka
    den machan
    :sorry:

    යකෝ අද ලොකු අකුරින් දාපු පෝස්ට් ටික උඹට නෙමෙයි දැම්මේ. වෙන එකෙක්ට. ඌ එව්වට තොප්පිය දාගෙන ඌම ආයේ පෝස්ට් දාන්නේ නෑ කියලා පෝස්ට් එකක් දාලා ගියා. පල් හෑලි කොටපු වෙලේ ඕක සරළව කිව්වනම් කියෝනවනේ. මම මේ දැන් දාපු පෝස්ට් එක විතරයි උමට අදාල අද උදේ දාපු එකක්වත් උඹට නෙමෙයි කිව්වේ. :growl:
     
    • Like
    Reactions: upulpdn

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    යකෝ අද ලොකු අකුරින් දාපු පෝස්ට් ටික උඹට නෙමෙයි දැම්මේ. වෙන එකෙක්ට. ඌ එව්වට තොප්පිය දාගෙන ඌම ආයේ පෝස්ට් දාන්නේ නෑ කියලා පෝස්ට් එකක් දාලා ගියා. පල් හෑලි කොටපු වෙලේ ඕක සරළව කිව්වනම් කියෝනවනේ. මම මේ දැන් දාපු පෝස්ට් එක විතරයි උමට අදාල අද උදේ දාපු එකක්වත් උඹට නෙමෙයි කිව්වේ. :growl:
    :love:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ai ban ehenam points 10 beduwe adaretada

    mu mama raththarangen byte una honest mattalu

    muta riddapu unwa matak wela riduna tawat mohotaka eye mara chun ekak gihin huret kiwwa den post balanna belu dekkot atha pichchenawa kiyala muge hitha bayai okai niyama baya

    lollek mu:lol:

    ara man kiwwa katawata denma newei muta oka dawasin dawasa satiyen satiya hite padiyam wela pacha wela masekin balapan muge me oya kata tiyeida kiyala muta taraha yai,gedara amma appat penwanna beri wei'
    anna ethanata mama muge gahala iwarai
    ekane den hina nowena ewtat hina yanne
    ohomma gihin athulen marawai ekai mama gahapu niyama gehilla
    minihekta athinma gahanawata wada ridenna gahanna puluwan papuwata
    den mu wikaren dodawai
    :lol:

    මම මේ බයිට් එකට එහෙම අහනවා නෙවෙයි......උඹ ඇත්තටම හිතනව රිදිලා බූටක් කෑවා වගේ ගෙට වෙලා ඕක හිත හිතා ඉඳි කියල?:eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හප්පා කන ලඟින් වගේ අපේ කසිප්පුව දිනලා තියෙන්නේ ... මම හිතුවෙම පරාද වෙයි කියල කසිප්පුවට චන්දෙ දුන්නට :rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හප්පා කන ලඟින් වගේ අපේ කසිප්පුව දිනලා තියෙන්නේ ... මම හිතුවෙම පරාද වෙයි කියල කසිප්පුවට චන්දෙ දුන්නට :rofl:

    උබල ඉතින් කොහෙද පලාතෙවත් නෑනේ
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබල ඉතින් කොහෙද පලාතෙවත් නෑනේ

    මොකද බන් පලාතෙවත් හිටියේ නැත්තේ...රෙප් ඉල්ලලා නහයෙන් අඬපු උන්ට සලක සලක හිටියේ ;) මම රේඩියෝ කරා ? :confused: මම ඔය ඉලව් රේඩියෝ කරේ නෑ බන් :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකද බන් පලාතෙවත් හිටියේ නැත්තේ...රෙප් ඉල්ලලා නහයෙන් අඬපු උන්ට සලක සලක හිටියේ ;) මම රේඩියෝ කරා ? :confused: මම ඔය ඉලව් රේඩියෝ කරේ නෑ බන් :lol:

    කරලා බලමු මාමේ :lol: මරුවට තියෙයි :rofl:
     
    • Like
    Reactions: tharinda76