~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    තේරුනේ නෑ :confused:


    අනිත් අය කොහෙද කියලනේ ඇහුවෙ....අලුත් tread එකක් දැම්මම මට pm එකක් එව්වෙ නෑනෙ...

     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇයි ඩිල්ඩු කිවේ පයීව්ස්ටාර් හොටෙල් එකක වෙඩිම ගන්නවා කියලා:oo::oo:එ නිසා කිවේ බොරුද දන් නැ:dull::dull::dull:

    රොකට් එකේද යන්ඩ ඕනේ ෆයිව් ස්ටාර් එකට?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අනිත් අය කොහෙද කියලනේ ඇහුවෙ....අලුත් tread එකක් දැම්මම මට pm එකක් එව්වෙ නෑනෙ...


    මම නෙමේ දැම්මේ :P, මාත් කීව ටිකක් ඉන්ඩ කියලා හවස් වෙනකන්, ආය ඕක අහන්ඩ එපා සිත් ඉදීම් ඇති වෙන්න ඉඩ තිබේ