දේවාලෙ වහන්න කලින්ම ඒවා අයින් කලා![]()
ඒවා හොද වැඩ.
අලුත් තැනේ ලොකේෂන් එක එවපන්


ස්ටිල් මගේ පොට් එකක තියෙන්නෙ , දේවාලෙට ඔක්කෝම ඕන නෑනෙ![]()
නංගි බබාලගෙන් පරිස්සමින්


ඔන්න නංගි බබාලගෙන් පරිස්සම් වෙලා කොල්ල ගෙදර ආව
![]()


අරු කමෙන්ට් දාන්නෙත් නැත්තෙ හෙන බිසි ඇති බස් එකේ.අවාසනවට හෝ වාසනාවට ඔහොම ආතල් මමනම් ජිවිතේට බස් වල අරන් නැත
![]()




ඔන්න නංගි බබාලගෙන් පරිස්සම් වෙලා කොල්ල ගෙදර ආව
![]()
![]()
එක්කෙනෙක් දිහා විතරක් බැලුවම අනිත් අය තරහ වෙනව මාරුවෙන් මාරුවට හැමොම දිහා බැලුවනේ ඒකයි..දැන් ඇහේ පොට ගිහින්

අක්කිලා මොනවා හරි කොරේ නැද්ද්![]()

බොහොම සන්තෝසයි.
කෙල්ලෙක්ගෙ නියපොත්තක්වත් වැදුනේ නෑනේ

ඇහේ විතරනේ පොට ගියේ, ඒනම් කමක් නැ![]()

