~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ;);):lol::lol::lol:අරු කමෙන්ට් දාන්නෙත් නැත්තෙ හෙන බිසි ඇති බස් එකේ.අවාසනවට හෝ වාසනාවට ඔහොම ආතල් මමනම් ජිවිතේට බස් වල අරන් නැත :(

    :P:P;););)
    එක්කෙනෙක් දිහා විතරක් බැලුවම අනිත් අය තරහ වෙනව මාරුවෙන් මාරුවට හැමොම දිහා බැලුවනේ ඒකයි..දැන් ඇහේ පොට ගිහින්

     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :baffled:

    ඔන්න නංගි බබාලගෙන් පරිස්සම් වෙලා කොල්ල ගෙදර ආව


    :D

    බොහොම සන්තෝසයි.
    කෙල්ලෙක්ගෙ නියපොත්තක්වත් වැදුනේ නෑනේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :P:P;););)
    එක්කෙනෙක් දිහා විතරක් බැලුවම අනිත් අය තරහ වෙනව මාරුවෙන් මාරුවට හැමොම දිහා බැලුවනේ ඒකයි..දැන් ඇහේ පොට ගිහින්


    ඇහේ විතරනේ පොට ගියේ, ඒනම් කමක් නැ :baffled:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අක්කිලා මොනවා හරි කොරේ නැද්ද් :rolleyes::P


    අක්කිල හරි සෝයි....දෙතුන් දෙනෙක් තමයි මගේ මීටරේට වැටුනේ...තව පොඩ්ඩෙන් බහින තැනත් අමතක වෙනව


    :love:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    බොහොම සන්තෝසයි.
    කෙල්ලෙක්ගෙ නියපොත්තක්වත් වැදුනේ නෑනේ


    අපෝ..නියපොතු නම් වැදුනෙ නෑ..ඊතල පාරවල් දෙක තුනක් වැදුන:love:

     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඇහේ විතරනේ පොට ගියේ, ඒනම් කමක් නැ :baffled:


    ඔව් ....ඊට වඩා දෙයක් කරන්නෙ කොහොමද එච්චර වෙලා නෑ...


    ;);)