~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
:P:P
ඇයි බං එහෙම වෙන්නෙ කොල්ලන්ට විතරද ආදරේ හිතෙන්නෙ...මට ලයින් දාපු කෙල්ලෙත් හිටියා..බස් එකේ එනකොට එහෙම මගේ අත උඩින්මයි අල්ල ගන්නෙ

Owata ahuwenna epa....
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Kamathi une na...e kella hithuweth wihilu karanawa kiyala...e kella docek bande...kolla thama thaniyama..
    ඔ‍ය වගේ මැන්ටල් කොල්ලෙක් අපේ ඉස්කෝලෙත් හිටි‍යා......:dull:

    මු එක දවසක් Chemistry class එක ඉවරවෙලා ගිහින් කෙල්ලක්ගෙන් ඇහුවා කැමති‍යිද කි‍යලා (සිරාවට ඇහුවද ආතල් එකට ඇහුවද කි‍යන්නවත් අපි දන්නෙ නෑ) :oo:

    කෙල්ල එක පාරටම බැග් ගෑවා. හිටි‍යෙත් ‍යාලුවෙක් එක්ක. :baffled:

    මේ බූරුවා එහෙම්ම ‍යාලුවාගෙන් අහපි " එ‍යාට බැරිනං ඔ‍යාවත් කැමති‍යිද" කි‍යලා.......:oo:
    අර කෙල්ල සෙරෙප්පුවෙන් ගහපු නැති එක විතර‍යි බැන්නා බැනිල්ලක් මදි නොකි‍යන්න.:lol:
     
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Owata ahuwenna epa....

    අහු වුනේ නෑ.....ඒකනෙ තාමත් මෙහෙම ඉන්නෙ....මේ ලගදිත් ඒ කෙල්ල හමු වුනා මම ගනන් ගත්තෙ නෑ...

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :P:P
    ඇයි බං එහෙම වෙන්නෙ කොල්ලන්ට විතරද ආදරේ හිතෙන්නෙ...මට ලයින් දාපු කෙල්ලෙත් හිටියා..බස් එකේ එනකොට එහෙම මගේ අත උඩින්මයි අල්ල ගන්නෙ

    ඉතින් ඉතින් මොකෝ වුනේ :D:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කට්ටිය තුන්වෙනි ත්‍රෙඩ් එකත් දාල නෙ අපි නැති අතරේ :D මම නැති අතරේ කුක්ක පින්කැටේ කැඩුවද දන්නේ නෑ :oo:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔ‍ය වගේ මැන්ටල් කොල්ලෙක් අපේ ඉස්කෝලෙත් හිටි‍යා......:dull:

    මු එක දවසක් Chemistry class එක ඉවරවෙලා ගිහින් කෙල්ලක්ගෙන් ඇහුවා කැමති‍යිද කි‍යලා (සිරාවට ඇහුවද ආතල් එකට ඇහුවද කි‍යන්නවත් අපි දන්නෙ නෑ) :oo:

    කෙල්ල එක පාරටම බැග් ගෑවා. හිටි‍යෙත් ‍යාලුවෙක් එක්ක. :baffled:

    මේ බූරුවා එහෙම්ම ‍යාලුවාගෙන් අහපි " එ‍යාට බැරිනං ඔ‍යාවත් කැමති‍යිද" කි‍යලා.......:oo:
    අර කෙල්ල සෙරෙප්පුවෙන් ගහපු නැති එක විතර‍යි බැන්නා බැනිල්ලක් මදි නොකි‍යන්න.:lol:
    උයා නේද ඒ කොල්ල :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කට්ටිය තුන්වෙනි ත්‍රෙඩ් එකත් දාල නෙ අපි නැති අතරේ :D මම නැති අතරේ කුක්ක පින්කැටේ කැඩුවද දන්නේ නෑ :oo:

    කදන්න දෙයක් නෑ, මන් යතුරම දාල සුද්ද කලා,:baffled:

    කොහෙද කටුස්සෝ හිටියේ පහුගිය දොහේ :rolleyes::rolleyes:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඉතින් ඉතින් මොකෝ වුනේ :D:D

    මොනව වෙන්නද..මම ලැජ්ජ බයට හැදිච්ච කොල්ලෙක්නේ..මග ඇරල හිටිය..දිගටම එහෙම කරන කොට එයාලටත් එපා වෙලා අතෑරල දාන්න ඇති..

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මන් කියනවා හිතලා බලන්න ඕන කෙල්ලේ කියලා :rofl::rofl:

    කියපන් අනේ නංගි අපේ අම්ම කියල තියෙන්නේ හොදට ඉගෙන ගන්ඩ. ඉගෙන ගන්න කාලේ කෙල්ලෝ එක්ක යාලු වෙන්ඩ එපා කියල
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මොනව වෙන්නද..මම ලැජ්ජ බයට හැදිච්ච කොල්ලෙක්නේ..මග ඇරල හිටිය..දිගටම එහෙම කරන කොට එයාලටත් එපා වෙලා අතෑරල දාන්න ඇති..

    එයාට හිතෙන්න ඇති මන් මේර් එවීමටවී :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කදන්න දෙයක් නෑ, මන් යතුරම දාල සුද්ද කලා,:baffled:

    කොහෙද කටුස්සෝ හිටියේ පහුගිය දොහේ :rolleyes::rolleyes:
    එහෙ මෙහෙ ගියා බන් එන්න බැරිවුනා මේ පැත්තේ. මම මේ කල්පනා කරේ භාණ්ඩාගාරික තනතුර කාටහරි බාරදීල යන්න දැන් මේ පැත්තේ වැඩිය එන්න වෙන්නෙ නෑ නෙ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කියපන් අනේ නංගි අපේ අම්ම කියල තියෙන්නේ හොදට ඉගෙන ගන්ඩ. ඉගෙන ගන්න කාලේ කෙල්ලෝ එක්ක යාලු වෙන්ඩ එපා කියල

    ඊරිසියාවට කියන කතා :P