Kamathi une na...e kella hithuweth wihilu karanawa kiyala...e kella docek bande...kolla thama thaniyama..
![]()
ඇයි බං එහෙම වෙන්නෙ කොල්ලන්ට විතරද ආදරේ හිතෙන්නෙ...මට ලයින් දාපු කෙල්ලෙත් හිටියා..බස් එකේ එනකොට එහෙම මගේ අත උඩින්මයි අල්ල ගන්නෙ
ඔය වගේ මැන්ටල් කොල්ලෙක් අපේ ඉස්කෝලෙත් හිටියා......Kamathi une na...e kella hithuweth wihilu karanawa kiyala...e kella docek bande...kolla thama thaniyama..

පවු කොල්ල
ඔය වගේ මැන්ටල් කොල්ලෙක් අපේ ඉස්කෝලෙත් හිටියා......
මු එක දවසක් Chemistry class එක ඉවරවෙලා ගිහින් කෙල්ලක්ගෙන් ඇහුවා කැමතියිද කියලා (සිරාවට ඇහුවද ආතල් එකට ඇහුවද කියන්නවත් අපි දන්නෙ නෑ)
කෙල්ල එක පාරටම බැග් ගෑවා. හිටියෙත් යාලුවෙක් එක්ක.
මේ බූරුවා එහෙම්ම යාලුවාගෙන් අහපි " එයාට බැරිනං ඔයාවත් කැමතියිද" කියලා.......
අර කෙල්ල සෙරෙප්පුවෙන් ගහපු නැති එක විතරයි බැන්නා බැනිල්ලක් මදි නොකියන්න.![]()

Owata ahuwenna epa....
E kellata hdata igena ganna puluwan....kolla pissu natanawa...
එලස්...... ඒ කියන්නේ දෙයියන්ට වැඩිය කපුවෝ සෙට් එක බලවත් නේද......![]()

![]()
ඇයි බං එහෙම වෙන්නෙ කොල්ලන්ට විතරද ආදරේ හිතෙන්නෙ...මට ලයින් දාපු කෙල්ලෙත් හිටියා..බස් එකේ එනකොට එහෙම මගේ අත උඩින්මයි අල්ල ගන්නෙ

මම නැති අතරේ කුක්ක පින්කැටේ කැඩුවද දන්නේ නෑ
Duwala awith ammata kiyai...

උයා නේද ඒ කොල්ලඔය වගේ මැන්ටල් කොල්ලෙක් අපේ ඉස්කෝලෙත් හිටියා......
මු එක දවසක් Chemistry class එක ඉවරවෙලා ගිහින් කෙල්ලක්ගෙන් ඇහුවා කැමතියිද කියලා (සිරාවට ඇහුවද ආතල් එකට ඇහුවද කියන්නවත් අපි දන්නෙ නෑ)
කෙල්ල එක පාරටම බැග් ගෑවා. හිටියෙත් යාලුවෙක් එක්ක.
මේ බූරුවා එහෙම්ම යාලුවාගෙන් අහපි " එයාට බැරිනං ඔයාවත් කැමතියිද" කියලා.......
අර කෙල්ල සෙරෙප්පුවෙන් ගහපු නැති එක විතරයි බැන්නා බැනිල්ලක් මදි නොකියන්න.![]()

කට්ටිය තුන්වෙනි ත්රෙඩ් එකත් දාල නෙ අපි නැති අතරේමම නැති අතරේ කුක්ක පින්කැටේ කැඩුවද දන්නේ නෑ

ඉතින් ඉතින් මොකෝ වුනේ![]()
මන් කියනවා හිතලා බලන්න ඕන කෙල්ලේ කියලා![]()
මොනව වෙන්නද..මම ලැජ්ජ බයට හැදිච්ච කොල්ලෙක්නේ..මග ඇරල හිටිය..දිගටම එහෙම කරන කොට එයාලටත් එපා වෙලා අතෑරල දාන්න ඇති..

කදන්න දෙයක් නෑ, මන් යතුරම දාල සුද්ද කලා,
කොහෙද කටුස්සෝ හිටියේ පහුගිය දොහේ![]()
කියපන් අනේ නංගි අපේ අම්ම කියල තියෙන්නේ හොදට ඉගෙන ගන්ඩ. ඉගෙන ගන්න කාලේ කෙල්ලෝ එක්ක යාලු වෙන්ඩ එපා කියල