~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සුබ උදෑසනක සීයෙ,:D

    අද කලින් ඇහැරුනා, සාර නින්දෙන් දොඩෝනවා, මට අහන් ඉදලා එපා වුනා,:rolleyes::D

    කලින් ඇහැරුනානම් උදේ ඉඳන් මේකේ ලැගන් ඉන්නේ නැතුව ගිහින් වැඩක් කරපන්.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කලින් ඇහැරුනානම් උදේ ඉඳන් මේකේ ලැගන් ඉන්නේ නැතුව ගිහින් වැඩක් කරපන්.

    ,monavaa kiyalaa karannadha siiyee, aehaeruneenam jජන්ජාලෙ වැඩකටම තමා, මේක දැක්ක ගමන් ආව ෆිල්ම් එකක් හදනවලුනේ :baffled:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ශ්‍රියන්ත මෙන්ඩිස් කොමඩි එකක ඩිරෙක්ට් මාර්කටින් කරන්න අමාරුයි බං..
    ටෙනිය හොදද බං..
    මං යන්නද නැත්තං ඇමතියට:rofl:

    ටෙනියා?

    ඊයා.ඕකයි බන්දුවයි මට පේන්න බැරි එවුන් දෙන්නක්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    What about sunrise
    What about rain
    What about all the things
    That you said we were to gain...
    What about killing fields
    Is there a time
    What about all the things
    That you said was yours and mine...
    Did you ever stop to notice
    All the blood we've shed before
    Did you ever stop to notice
    The crying Earth the weeping shores?


    What have we done to the world
    Look what we've done
    What about all the peace
    That you pledge your only son...
    What about flowering fields
    Is there a time
    What about all the dreams
    That you said was yours and mine...
    Did you ever stop to notice
    All the children dead from war
    Did you ever stop to notice
    The crying Earth the weeping shores
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ටෙනියා?

    ඊයා.ඕකයි බන්දුවයි මට පේන්න බැරි එවුන් දෙන්නක්

    මටත් එහෙමයි බන්, මහ ගොන්නු දෙන්නෙක්, උන්ගේ ඒවාට හිනා යන්නෙත් නෑ,
    ෆ්රෙඩී වගේ නෙමේ උන්,බොරු සෝබනේ විතරයි .
    තිරිමාදුර එහෙමනම් පට්ට,
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මටත් එහෙමයි බන්, මහ ගොන්නු දෙන්නෙක්, උන්ගේ ඒවාට හිනා යන්නෙත් නෑ,
    ෆ්රෙඩී වගේ නෙමේ උන්,බොරු සෝබනේ විතරයි .
    තිරිමාදුර එහෙමනම් පට්ට,

    කොමඩි නම් ජෝ ගේ ඒවත් මරු