ඔච්චර ඔහෙ දාන්න අමාරුයි..
අනික කොල්ලන්ව බඩු කඩ වල වැඩට ගන්නේ නෑ..




සුබ උදෑසනක් කුක්කෝ.
ශරීර කෘත්‍යය කරන්න එළියට බැස්සද?



සුබ උදෑසනක සීයෙ,
අද කලින් ඇහැරුනා, සාර නින්දෙන් දොඩෝනවා, මට අහන් ඉදලා එපා වුනා,![]()
ශ්‍රියන්ත මෙන්ඩිස් කොමඩි එකක ඩිරෙක්ට් මාර්කටින් කරන්න අමාරුයි බං..
ටෙනිය හොදද බං..
මං යන්නද නැත්තං ඇමතියට![]()


කලින් ඇහැරුනානම් උදේ ඉඳන් මේකේ ලැගන් ඉන්නේ නැතුව ගිහින් වැඩක් කරපන්.

ශ්‍රියන්ත මෙන්ඩිස් කොමඩි එකක ඩිරෙක්ට් මාර්කටින් කරන්න අමාරුයි බං..
ටෙනිය හොදද බං..
මං යන්නද නැත්තං ඇමතියට![]()
,monavaa kiyalaa karannadha siiyee, aehaeruneenam jජන්ජාලෙ වැඩකටම තමා, මේක දැක්ක ගමන් ආව ෆිල්ම් එකක් හදනවලුනේ![]()
ටෙනියා?
ඊයා.ඕකයි බන්දුවයි මට පේන්න බැරි එවුන් දෙන්නක්
මටත් එහෙමයි බන්, මහ ගොන්නු දෙන්නෙක්, උන්ගේ ඒවාට හිනා යන්නෙත් නෑ,
ෆ්‍රෙඩී වගේ නෙමේ උන්,බොරු සෝබනේ විතරයි .
තිරිමාදුර එහෙමනම් පට්ට,
කොමඩි නම් ජෝ ගේ ඒවත් මරු
ගුඩ් මෝනින්ග් ලමයි!!උදේ බලද්දි කොටු 11ම පිරිලා![]()
උබ කියපු blog එක හොයා ගත්ත ඒකමද කියල මට හරියට මතක නෑ...link දාන්නද