ගණන් ගන්න එපා, .. පරණ යාළුවෙක් කියලා මතක තියං හිටපංකො.. උඹ අර කැත කලිසං අදින කාලේ![]()
මම ඩෙනිම් පමණයි ඇන්දේ..

ගණන් ගන්න එපා, .. පරණ යාළුවෙක් කියලා මතක තියං හිටපංකො.. උඹ අර කැත කලිසං අදින කාලේ![]()

දාන්නම් රත්තරනේ.. හොදම වයින් බෝතල් 20කුත් එක්ක

ඕන් බලපන් ඕන් බලපන්, ඇත්ත කතා කරන අයටමයි පොලිසිය කරදර කරන්නෙ,
සත්‍ය කවදාහරි ජය ගනී,![]()
මම ඩෙනිම් පමණයි ඇන්දේ..![]()

මූන හරහා පාරක් කෑවා නේද පුසෙක්ගෙන්,, ඇමීබෙක්ගෙන් අතීසාරය පාරක් ඕනද



පොඩි බව්වාට මොන බෝතල්ද? කුරුම්බා වතුර පුරෝපුවදබෝතල් කීවාම පුරවපුවා හොදේ![]()
uba kawadda aththa katha kare? Kata ariyoth burana eka witharai
පෙන්ශන් නැති කරන්න ඕන, මේ කාලෙටත් කොච්චර හොයලා තියෙනවාද අපි වගේ අසරනයින්ගෙන්![]()



Ape gedara inna puso joduwama me wage...



ඔබ මට විස්වාසයි මගේ සුදි මිතුරාණ
ඇයි ඌ ශිශිර තරණය කරනවදඑහෙම තමා එලිඅයට පෙන්නන්නෙ,
ඔය පූස එදා රෑ විතරයි නිදාගත්තේ ආය ඇහැරුන් නෑ![]()
පස්සට ගැහුවම ඔලුව ඉදිමිලා මලා..
එතනමයි
කැත පාට ඩෙනිම් ඇන්දා නේද උබ ,තැඹිලි කොළ වගේ පාටවල්..![]()
