කාගෙ ඒවාට යන්ඩද මැස්සෝ, මගේ වයසේ උන් තම බැදලයෑ මන් අදුරන උන්![]()
යකෝ ඉතින් අදුරන අයියල අක්කලවත් නැද්ද ලගදි බදින්ඩ ඉන්න
කාගෙ ඒවාට යන්ඩද මැස්සෝ, මගේ වයසේ උන් තම බැදලයෑ මන් අදුරන උන්![]()
උඹත් දැක්කද උගේ ටෙස්ල එක

නෑ ඒ උගේ පුතෙක්..
උඹලත් දන්නවා එහෙනං විස්තර නේද..

නෑ බං කාලෙකින් ඌව සෙට් උන් නෑ..ඌ ටෙස්ලා එකක් අරංද..![]()
වැඩක් නෑ #තහනම් වචනයක් # වත් නෑ ,,


කන්ස්ට්රක්ශන් ගැන අපි අහපුවාට හොදට උත්තර දුන්න, පොර ත්‍රේඩ් 2ක් දැම්ම කන්ස්ට්රක්ශන් ගැන
ඌ ඇහුවේ නෑ මම කියපු එක..
මාව හම්බෙන්න එද්දි ලක්ශ 50ක් කෙලවං..
කියපු දේ ඇහුවනං ඒක ඌට ඉතිරුයි..

පොර කියලා තිබ්බ දැක්ක ඊට පස්සෙ වැඩකට අයියව හෙවුවා කියලා 
මම එච්චරයි බන් දන්නේ.
පොර ත්‍රෙඩ් එකක උගේ විස්තර පවා යවල තිබුන මේකේ උන්ට ඌ කෝටිපතියෙක් කියල ඔප්පු කරන්ඩ![]()

යකෝ ඉතින් අදුරන අයියල අක්කලවත් නැද්ද ලගදි බදින්ඩ ඉන්න


මම ඒ ත්‍රේඩ් එකම කියෙවුවා, උබ එවපු එක![]()
ඌ ෆොටෝස් දැම්ම අපි සෙට් එකට බලන්ඩ කියල
කළු ටෙස්ලා එකක්
ඒ විස්තර කියන එකහරි නෑනේ බං..

ඔව් , 
එහෙම උන් නෑ
ලගකදි එයි අපේ අක්ක කෙනෙක්ගේ![]()
ඌට බල්ලන්ට කන්න දාන්න සල්ලි..
හැබෑ හරි හොදයි ඌ



ඌට බල්ලන්ට කන්න දාන්න සල්ලි..
හැබෑ හරි හොදයි ඌ


මමත් කියෙවුව ඒක
ඌ පෘෆ් යවපු එකෙන් බන් මට හිතුනේ ඌ කරන්නේ බොරුවක් නෙමෙයි කියල


මං යනවා ළමායි පොත් ගොඩාක් තියනානේ කියවන්න..තනුවා නයිස් ටු සී යූ බායි
වෙඩින් වලටනම් ගිහින් වැටෙන්ඩ තරම් බොන්ඩ එපා කොල්ලෝ. කපල් එක පවු.
උන්ගේ ලස්සනම දවසනේ.
ප්‍රයිවට් පාටි එකක නම් ඕන දෙයක්
