~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

shwan

Member
Nov 24, 2007
335
7
0
Kollupitiya
දන්නේ නෑ මචන් හරියටම.
දැන් බලපන් මම VM එකක් දැම්ම

Untitled.jpg

aa dan awa mehema pennanawa dan hari neda?
 

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දේවාලේ තාම තියෙනවා නේ?;););)

    බොඩ් ලෑල්ල විතරයි.... ඇතුල වෙනස්....
    පැත්තක බෝතල් පාටි, තවත් පැත්තක ස්පා එකක්...
    ඔය දේවාල භාරකාර මණ්ඩලයම තමයි ගේම ගෙනියන්නේ.... :(