~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මොන රෙද්දක්ද බං.. 60 දසකයේ එකක් හොයා ඕන ඉල්ලන්න

    ඉතින් හැමදාම සිංහල ඒවා අහද්දී අවුලනේ.
    සිංහල ඒවා ඉල්ලන්ඩත් පුළුවන් එකක් දෙකක්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හාමු උගේ කෙල්ලත් එක්ක කතා කර කර යයි.....

    කට්ටිය වැඩි උනොත් අවුල්....

    ඔව්නේ. අන්තිමට අපිටත් උගෙන් පරිස්සම් වෙන්ඩ වෙයි.
    උබයි ඇමිබයි මමයි එහෙනම්.
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මටනම් හුරුත් නෑ බන් ඕව ඇඳලා
    අපි ඉතින් අමුඩේ ගහල ඊට උඩින් සරම ඇඳල ඉන්න අයනේ

    උන්ගේ ඇදුනුත් අපේ අමුඩ ලේන්සු වගේ බං..... අනේ මන්දා... මටනම් නිකං මොකක්ද වගේ....:baffled::baffled: