~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි ඒ ගාන වැඩියිද බන්?

    වලවුව කෑලිවලට ගලවලා උළුඅහු දොර ජනේල ටිකයි වහලේ උළු ටිකයි විකුණුවත් ලක්ශ 4ට වඩා හොයාගන්න පුලුවන්.

    වැඩි නෙමේ , 4ට පොල් ගස්ම කීයක් වෙයිද :baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බොරු කියලද හිතේ..
    කට්ටිය බයටම ඌට ගත්තු පොල් ටික ගිහිං දුන්නා..
    අන්න ඌ ටැංකිය උඩට වෙලා පොල් ගෙඩියක් බිදං පැලපී කනවා මේ පැත්ත බලාගෙන කින්ඩි හිනාවක් දාගෙන..
    :rofl:cartoon balanna epa miniho onewata wadiya
    40 matakaine 2 =4 ok
    :P
    දැනට දෙහිවල ලගදිම පින්නවලට යන්න වෙනවාලු ආශ්මීට:lol:
    :rofl::angry::growl:dup
    එහෙනම් පැරිස් අක්කා වෙන්නැති.මට හරියට මතක නෑ
    :no: parisa homagama
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :baffled::baffled:
    එහෙනං එපා වෙනවා ඇති පොඩි අයත් එක්ක ඉන්න :baffled::nerd:
    :yes::yes:
    සිරා :yes:
    :)
    කුරුනෑගල නයි ඉන්නවා , අප්පෝ අපෙ ගෙදරටත් ආව එකෙක් :baffled:

    :lol:නයි නෙමෙයි මැටිස් නෑයෙක්වත් නෑ කියලා කිව්වේ