~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අම්මෝ යකෝ ආතල් ත්‍රෙඩ් ටිකක්නේ යන්නේ
    උඹට මතකද එකසැරයක් එකෙක් කෙල්ලෙක් බලන්න ගිහින් ඌ කෙල්ලගේ අත අල්ලන්න ගිහින් ඔහොම ත්‍රෙඩ් දහයක් විතර වැටුන :D කොල්ල එකයි , කෙල්ල, කෙල්ලගේ, තාත්ත, අම්ම, මගුල කතාකරපු කපුවා, කොල්ලගේ අම්ම, තාත්ත ඔක්කොම ත්‍රෙඩ් දැම්ම :D
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    උඹට මතකද එකසැරයක් එකෙක් කෙල්ලෙක් බලන්න ගිහින් ඌ කෙල්ලගේ අත අල්ලන්න ගිහින් ඔහොම ත්‍රෙඩ් දහයක් විතර වැටුන :D කොල්ල එකයි , කෙල්ල, කෙල්ලගේ, තාත්ත, අම්ම, මගුල කතාකරපු කපුවා, කොල්ලගේ අම්ම, තාත්ත ඔක්කොම ත්‍රෙඩ් දැම්ම :D
    :yes::yes::yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උඹට මතකද එකසැරයක් එකෙක් කෙල්ලෙක් බලන්න ගිහින් ඌ කෙල්ලගේ අත අල්ලන්න ගිහින් ඔහොම ත්‍රෙඩ් දහයක් විතර වැටුන :D කොල්ල එකයි , කෙල්ල, කෙල්ලගේ, තාත්ත, අම්ම, මගුල කතාකරපු කපුවා, කොල්ලගේ අම්ම, තාත්ත ඔක්කොම ත්‍රෙඩ් දැම්ම :D

    එකේ ත්‍රෙඩ් වැටුනේ නෑ බන් පෝස්ට් වැටුනේ
    මමත් එකක් දැම්ම