හචිමක් යවනවා මිනිහෝ තොට ඒක පේන්නේ නැද්ද..
me mama yanawo welaw hari.
panda maamiwa matak kala kiyanna 
wada karana unta awrudu wage athi ada

අන්න කට් ඕෆ් මාක්ස් අවිල්ලලු කැම්පස් යන්න, මේකේ හිටිය නේද මේ පාර කැම්පස් යන්න ඉන්න කුකුල්ලු ටිකක්



හිතාගන්ඩ පුළුවන්
තොපි ඔය වෙළද සංගමෙන් කිසිම වැඩක් කරලා නෑ නේද
නිකන් ගහක් යට සෙට් වෙලා කට්ටිය කයියක් දාල යන එකට නේද මිටින් කියන්නේ උබ
උබ එහෙමට එකානේ වියදම් කපන්ඩ![]()
මගේ ඇල්බම් එක පිට අයට පේන්නේ නැද්ද ඒ කියන්නේමම කිවේ මම දාන්නේ මේවා කියල, අර ත්‍රෙඩ් එකේ තියෙන එක නෙවේ
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

අද මට නිකං හම්බෙච්චි කේක් පෙට්ටි 12ක් ඔෆිස් එකේ උන්ට දුන්න..
දැන් මං ගෙදර එන ගමන් සිසීටිවී චෙක් කලා..
මුං වැඩ සේරම පැත්තක දාල මල යක්කු වගේ කේක් කනවා..
අද ආයේ මුං වැඩ කරන්නේ නෑ..



ෂුවර් එකට කල් ඉකුත් වෙච්ච ඒවද කොහෙද නැත්තන් රතුව කවදාවත් ඔහොම නිකන් කේක් දෙයිද



වෙසක් එකට තොරණ ගහනවා..
පිලියන්දල පන්සලේ කටිනෙට වියදං කරනවා..
තරගකාරි ව්‍යාපාර ආවම ඒවට සෙට් වෙලා වල කපනවා..
ඔච්චර තමයි..


