5KW On Grid Solar එකක් ගහන්න

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,728
    18,493
    113
    View attachment 229199
    මචන් මේ වගේ එකක් දාලා voltage එක control කරන්න පුළුවන් ද

    මේක බලන්නේ කොහොමද මචන්
    Voltage meter එකක් දාලා පුළුවන් ද
    ------ Post added on May 3, 2024 at 11:22 AM
    එහෙම පුලුවන් නම් හොදයි. ඒත් නෑ නම් කීපසැරයකට මල්‍ටිමීටරයකින් බලන්න පුලුවන්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,328
    113

    වහලේ සූර්ය පැනල විදුලිය දෙගුණ වෙයි​

    2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 8

    ව්‍යාපාරික වාර්තාකරු I
    වහල මත ඉදිකරන ලද සූර්ය පැනල පද්ධති මගින් දැනට ජාතික විදුලිය පද්ධතියට මෙගාවොට් 40ක විදුලි ධාරිතාවක් සැපයෙන බව විදුලිබල මණ්ඩලය පවසයි.

    මේ වසර මුල් භාගයේ මෙම සූර්ය පැනල මගින් ලැබුණේ මෙගාවොට් 22ක පමණ විදුලිය ධාරිතාවකි.
    ඉදිරි කාලයේදී මෙබඳු පුනර්ජනනීය විදුලිය සැපයුම්වලින් සමස්ත ජාතික විදුලිය පද්ධතියට රටේ සමස්ත විදුලිය අවශ්‍යතාවයෙන් 70% ක් ලබාගැනීම විදුලිබල මණ්ඩලයේ සැලසුමයි.

    - https://www.deshaya.lk/article/40/පුවත්/25656/වහලේ-සූර්ය-පැනල-විදුලිය-දෙගුණ-වෙයි

    Sri Lanka solar power costs down 20-pct as rupee strengthens​

    Tuesday May 7, 2024 10:44 am

    ECONOMYNEXT- Sri Lanka’s exchange rate as well as a fall in manufacturing costs have reduced the cost of solar power systems, an industry official said.
    “Cost have actually come down from last year by around 20 per cent,” Accounts Manager of E.B. Creasy, Eksath De Silva said.
    He was speaking at an event to announce the Construction Power and Energy Conference which will held from July 05 to 07 at the Bandaranaike Memorial International Conference Hall in Colombo, which the company is supporting.
    Organizers are expecting over 170 exhibitors for the event and 14,000 visitors.
    Demand for solar power is coming back as the Return on Investment is now higher.
    “Returns are significantly good,” De Silva said. “There is a significant increase in demand and there is a significant increase in returns.”
    Solar panel prices surged worldwide as the US Fed printed money, with shipping costs also rising.
    The US Fed then hiked rates and also started to withdraw excess money, driving down global food, and oil prices. (Colombo/May07/2024)

    - https://economynext.com/sri-lanka-solar-power-costs-down-20-pct-as-rupee-strengthens-161742/
    ------ Post added on May 7, 2024 at 11:27 AM

    ------ Post added on May 8, 2024 at 8:37 AM

    ------ Post added on May 14, 2024 at 9:27 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,728
    18,493
    113
    thanks mchn. oya 5.5KW kiyala thiynne monda mchn ethkota
    DC side එක 10%ක් overload load කරල මචං.. නෝමලි 10% - 20% DC side overload කරනව DC loss එක අඩු කරගන්න. පැනල් එකක name plate capacity එක තියෙන්නෙ standard test condition යටතේ. temperature එක 25C , Irradiance එක 1000 W/m2 එහෙම. මෙව්ව රියල් world එකේ achieve කරන්න පුලුවන් numbers නෙමේ. ඉතිං ඒ නිසා ඒ පාඩු වෙන ප්‍රමානය වැඩි කරගන්න පැනල් වැඩිපුර දානව.

    DC side එක CEB එකට ප්‍රශ්නයක් නෑ. එයාල බලන්නෙ output කරන AC power එකේ kVA එක. inverter එක 5kVA නම් එයාලට ඕනෙ එච්චරයි
     
    Esh95

    Well-known member
  • Aug 16, 2021
    543
    288
    63
    Sri Lanka

    Thanks mchn explanation ekta.
     
    • Love
    Reactions: Tricle_Buwa

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,538
    3,137
    113
    DC side එක 10%ක් overload load කරල මචං.. නෝමලි 10% - 20% DC side overload කරනව DC loss එක අඩු කරගන්න. පැනල් එකක name plate capacity එක තියෙන්නෙ standard test condition යටතේ. temperature එක 25C , Irradiance එක 1000 W/m2 එහෙම. මෙව්ව රියල් world එකේ achieve කරන්න පුලුවන් numbers නෙමේ. ඉතිං ඒ නිසා ඒ පාඩු වෙන ප්‍රමානය වැඩි කරගන්න පැනල් වැඩිපුර දානව.

    DC side එක CEB එකට ප්‍රශ්නයක් නෑ. එයාල බලන්නෙ output කරන AC power එකේ kVA එක. inverter එක 5kVA නම් එයාලට ඕනෙ එච්චරයි
    Machn 5kW gahanta kiyaknyanawada BN.. ABB wage dammoth
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,328
    113
    unit 1 gewana ganan adu kara da?
    PSOkFE5.jpeg

    qwTpKSl.jpeg

    1zAuIVC.jpeg
     
    • Love
    Reactions: Rick Sanchezz

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,328
    113
    dan 27 da ban gewanne ? ranil kiwuwa neda parana gana wana 35 digatama gewanna kiyala ?
    on or after 02.07.2024 apply karana ayata 27. PCUSL eken kiwwata diatama 37 denne naha. President observation dammata passe ewa wenas wela.
    uIpPBcW.jpeg

    LsYcrmv.jpeg
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,341
    113
    1.25M LKR all inclusive

    Sungrow SG5.0RS inverter (with international manufacture 10 years warranty)

    10 nos. of 570W Longi Panels or 10 nos of 560W Jinko panels (with 12 year manufacture warranty )

    DC Cable : lapp or KBB
    DC / AC SPD : Pheonix Contact or Merson
    DC breakers : Telergon
    AC Cable : Sierra
    AC breakers : Scheneider

    කෝල් එකක් දෙන්න බ්‍රෝ interesting නම්
    0773387631
    DC sierra cable gana idea ekak tiyenawada