5KW On Grid Solar එකක් ගහන්න

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,135
    3,135
    113
    මොකක්ද මචන් ඒ රිටර්න් කරන සීන් එක ටැක්ස් වලින්, පොඩ්ඩක් පැහැදිලි කරන්නකො
    Umba awuruddata ena total income ekata tax gewanawa nan solar walin ena Gaana (max 6lakhs) adu karala ithuru income ekata witharai tax gewanna one
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,728
    18,492
    113
    TFS bro :love:

    5KW වගේනම් ලොකු ගානක් රිටර්න් වෙන එකක් නෑනෙ? @Tricle_Buwa
    ------ Post added on Feb 28, 2024 at 11:53 PM
    අවුරුද්දකට ලක්ශ හය ගානෙ පුලුවන්..

    ඕකෙ ඉතිං tax threshold එක උඩ දාගන්න එක තමයි පුලුවන්. අවුලක් නෑනෙ ලක්ශ හයක් හරි අඩු වෙනවනෙ..
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    1.25M LKR all inclusive

    Sungrow SG5.0RS inverter (with international manufacture 10 years warranty)

    10 nos. of 570W Longi Panels or 10 nos of 560W Jinko panels (with 12 year manufacture warranty )

    DC Cable : lapp or KBB
    DC / AC SPD : Pheonix Contact or Merson
    DC breakers : Telergon
    AC Cable : Sierra
    AC breakers : Scheneider

    කෝල් එකක් දෙන්න බ්‍රෝ interesting නම්
    0773387631
    LAPP OR KBE ganna thank kiyanna for reasonable price
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    @Tricle_Buwa machan single phase connection එකක් 5KW වලට වඩා එකක් හදන්න three phase කරගෙන පුලුවන්ද? එහෙම approve කරනවද ?
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,538
    3,137
    113
    දැන් ගොඩක් ගනන් අඩු වෙලා පුලුවන් අය ගහගන්න සෝලා සිස්ටම් එකක්.
    5kW කියක් වාගේද යන්නේ බං...
     
    • Like
    Reactions: iworld

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    For 5.5KW system it costs me around 700,000.
    Following are the breakdown
    01). 10 panels(550 w) - 280,000
    02). Labour cost + panel installation items - 160,000
    03). For Leco - 60,000
    04). 5KW inverter - 160,000
    inverter brand eka mokadda
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,887
    2,492
    113
    colombo
    business ekakata idamak gaththa me paththe gewal wadiya naha voltage eka digatama 240V thiyenne. Transformer ekath langa thiyenne..
    transformer eka langa nisa dawasama 238-240V stable thiyenne..
    eha paththe idame eka solar ekak gahanna yanne.. mata pena widiyata mun inverter eke settings wenas karala power denna yanne.
    samayane voltage eka keeyak unoth da CEB ekata complain karanna puluwan? mokada 240V walata wadaa wadi unama ape machine unath pichchenna puluwan..
    download.jpeg

    මචන් මේ වගේ එකක් දාලා voltage එක control කරන්න පුළුවන් ද

    අවුල් නෙමේ හොදයි

    අවුලක් නෑ. පුලුවන් නම් දවස් දෙක තුනක monitor කරල බලන්න පීක් වෝල්ටේජ් එක කීයද කියල
    මේක බලන්නේ කොහොමද මචන්
    Voltage meter එකක් දාලා පුළුවන් ද
    ------ Post added on May 3, 2024 at 11:22 AM