5KW On Grid Solar එකක් ගහන්න

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,728
    18,493
    113
    5.5M wage yanawane 20kW walata
    No bro.. Just 3.5M using quality material

    ඔයාගෙ ගෙදර 300kwh use කරනව කියල හිතමු. බිල් එක 22,420.

    ඔයාගෙ calucation එකම ගමු. මාසෙකට 2400kwh නෙ එතකොට. use කරන 300 අඩු කලාම 2100. ඒකට payment එක 77,700

    සම්පූර්ණ ආදායම 100,120

    මේක ලේසියට 100,000 කියල ගමු. system එකට cost එක 3.6ම කියමුකො

    මාස 36යි. ඒ කියන්නෙ අවුරුදු 3යි.

    දැන් මේක real world වෙන්නෙ නෑ කියල ඔයා කියනව නම්, 120 නෙමේ 1kw ට generation 80kwh කියලම ගමු. කලින් එකෙන් 2/3යි..

    එතකොට 1600kwh total generation

    Consumption එක 300ට බිල 22,420
    1300ට payment එක 48,100

    total එක 70,520.
    70,000ම කියමුකො..

    මෙහෙම මුලු අවුරුද්ම generation අඩුවෙලාම තිබුන ම කියමුකො

    ඒත් ROI වෙන්න යන්නෙ මාස 50යි

    ඒ කියන්නෙ අවුරුදු හතරයි මාස දෙකයි..
     
    • Like
    Reactions: AEG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,557

    average 1kw ට generation eka kiyada ?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,728
    18,493
    113
    average 1kw ට generation eka kiyada ?
    120 වගේ තමයි average

    Screenshot_20240228_192526_iSolarCloud.jpg

    මේක 20% DC overload කරපු 10kw system එකක මේ වෙනකන් මේ මාසෙට generation එක
    ------ Post added on Feb 28, 2024 at 7:26 PM
     
    • Like
    Reactions: hi.dushan

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113

    Kw ekak gahanna keeyak cost wenawada bn dn. Ara uda daala tibuna wodiyata avarage 5.5M wage yanawane 20kW walata. Ethakota 5500000/90000/12=5.1 years
    මෙතැනම Calculation එක වැරදිලා බං. 5.5 නම් යන්නෙ නෑ Hayleys, Singer වගේ ලොකු කම්පැනි එකකට දීල කරත් එච්චර යන්නෙ නෑ. මම කරේ 29.50කට. දැන් VAT වැඩි උන නිසා 30 ගණං වලට ගිහිල්ල ඇති. උපරිම උනොත් 35ක් යයි. 5Kw එකකට යන ගානෙන් 20Kw එකක් බලන්න බෑ බං. ඒකයි මාත් යන්න පුලුවන් උපරිම එකට ගියේ. Kw ගාන වැඩි වෙද්දි කොස්ට් එක ගොඩක් අඩු වෙනව. මම කරේ ගිය දෙසැම්බර් වල නේ. එතකොට 5Kw ගියේ 10-11වගේ. මම 20 එක කරේ 29.50ට. අරෙකෙ 4 ගුණයක් උනේ නෑ 20 උනා කියල. එහෙම කොස්ට් එක හදන්න බෑ බං. මෙතැනම Calculation වැරදියි.
    Solar calculate karanne 120 unit per month per 1kw. Ehema baluwoth
    120*20*37 = 88,800 per month. Habai ohoma sunny days nm pahugiya awurudu 2 thunakin tibune na ape paththe nm. Awurudden bagayak withara wahinawa nathi wennama(Galle). Ehema baluwoth awurudu 7k wath yanawa. Me tike nm yield eka wadi athi hodata paayana nisa. But ape paththe April pahu una gaman december wenakn wahinawa
    ------ Post added on Feb 28, 2024 at 6:30 PM
    මම ඕක ඉස්සර ඉඳල Calculate කරේ 1Kw * 4.5 * 30 = 135Units වගේ. මේව ප්‍රදේශය අනුව වෙනස් වෙනව. Worst case ගියොත් උඹ කිව්ව 120Units හරි. හැබැයි එයිට වැඩිය නම් යන්න ඕන. මොකද මම අවුරුදු 2කට කළින් වගේ 3Kw Offgrid එකක් ගැහුව අර කරන්ට් එක කපන කාලෙ. ඒ කාලෙ පැනල් වලින් Generate වෙන විදිය ගැන හොඳ අයිඩියා එකක් ගත්ත.
    තව දෙයක් මේව Mono type panels නිසා උඹ ඔය කියනව වගේ ගොඩක් අඳුරු දවසක අඩු වෙන්නෙ නෑ. අපි හිතමු ඉර එළිය හොඳට තියෙන දවසක යුනිට් 110ක් හැදෙනව කියල, හොඳටම අඳුරු දවසක උනත් යුනිට් 50ක්වත් හැදෙනව. අර හැදෙන්නෙ නැතුව තියෙන්නෙ නෑ.

    හොඳම දේ තමයි මේ වගේ සෝල ගෲප් එකකට ජොයින් වෙලා සිස්ටම් වල Output දානව ගොඩක් අය. ඒව හොඳට බලල Analyze කරන්න. එතකොට අපිටම අයිඩියා එකක් ගන්න පුලුවන් කොච්චර Generate වෙනවද කියල. මම සිස්ටම් එකට අත ගහන්න කලින් අවුරුදු ගණං ඩේට හෙව්ව සෝල වල. ඒවත් Analyze කරල වැඩේට බැස්සෙ.
     
    • Like
    • Love
    Reactions: AEG and Tricle_Buwa

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,135
    3,135
    113
    @tricke_buwa machan 12kw system ekakta 560w pannel 26 demmata Kamak nedda? 121% DC over sizing . Inverter eka Solis
     
    • Like
    Reactions: Tricle_Buwa

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    මෙතැනම Calculation එක වැරදිලා බං. 5.5 නම් යන්නෙ නෑ Hayleys, Singer වගේ ලොකු කම්පැනි එකකට දීල කරත් එච්චර යන්නෙ නෑ. මම කරේ 29.50කට. දැන් VAT වැඩි උන නිසා 30 ගණං වලට ගිහිල්ල ඇති. උපරිම උනොත් 35ක් යයි. 5Kw එකකට යන ගානෙන් 20Kw එකක් බලන්න බෑ බං. ඒකයි මාත් යන්න පුලුවන් උපරිම එකට ගියේ. Kw ගාන වැඩි වෙද්දි කොස්ට් එක ගොඩක් අඩු වෙනව. මම කරේ ගිය දෙසැම්බර් වල නේ. එතකොට 5Kw ගියේ 10-11වගේ. මම 20 එක කරේ 29.50ට. අරෙකෙ 4 ගුණයක් උනේ නෑ 20 උනා කියල. එහෙම කොස්ට් එක හදන්න බෑ බං. මෙතැනම Calculation වැරදියි.

    මම ඕක ඉස්සර ඉඳල Calculate කරේ 1Kw * 4.5 * 30 = 135Units වගේ. මේව ප්‍රදේශය අනුව වෙනස් වෙනව. Worst case ගියොත් උඹ කිව්ව 120Units හරි. හැබැයි එයිට වැඩිය නම් යන්න ඕන. මොකද මම අවුරුදු 2කට කළින් වගේ 3Kw Offgrid එකක් ගැහුව අර කරන්ට් එක කපන කාලෙ. ඒ කාලෙ පැනල් වලින් Generate වෙන විදිය ගැන හොඳ අයිඩියා එකක් ගත්ත.
    තව දෙයක් මේව Mono type panels නිසා උඹ ඔය කියනව වගේ ගොඩක් අඳුරු දවසක අඩු වෙන්නෙ නෑ. අපි හිතමු ඉර එළිය හොඳට තියෙන දවසක යුනිට් 110ක් හැදෙනව කියල, හොඳටම අඳුරු දවසක උනත් යුනිට් 50ක්වත් හැදෙනව. අර හැදෙන්නෙ නැතුව තියෙන්නෙ නෑ.

    හොඳම දේ තමයි මේ වගේ සෝල ගෲප් එකකට ජොයින් වෙලා සිස්ටම් වල Output දානව ගොඩක් අය. ඒව හොඳට බලල Analyze කරන්න. එතකොට අපිටම අයිඩියා එකක් ගන්න පුලුවන් කොච්චර Generate වෙනවද කියල. මම සිස්ටම් එකට අත ගහන්න කලින් අවුරුදු ගණං ඩේට හෙව්ව සෝල වල. ඒවත් Analyze කරල වැඩේට බැස්සෙ.
    machan CEB approval kohomada? Un case daanawa neda hariyata unge gedara gaaniwa illuwa wage.
     
    • Like
    Reactions: AEG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    machan CEB approval kohomada? Un case daanawa neda hariyata unge gedara gaaniwa illuwa wage.
    හප්ප ඒක නම් කතා කරල වැඩක් නෑ. මට Solar approval වලට වැඩිය කචල් ගියේ 3Phase එක. වැඩේ අතඅරින්න යන ගානටම එපා උනා මට නම්. පස්සෙ මණ්ඩලේ එකෙක් සෙට් උනා ඌ තමයි වැඩ ටික කරල දුන්නෙ ඔක්කොම. එහෙම වෙලත් මාස දෙකක් වගේ ගියා. සෝල එක නම් හැබැයි සති දෙකෙන් වගේ Clearance ලැබුණ. අපේ පැත්තෙ වැඩි අවුලක් නැති නිසා හැබැයි. මගේ යාලුවෙක්ට ගන්න ගියා ඒක තාම බැරි උනා. කොහොමහරි උන් තමයි ඕක එපා කරවන්නෙ බං
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මම කලිනුත් ත්‍රේඩ් එකක් දැම්මා. 5KWවගේ එකක් ගහන්න බැලුවෙ. තව ඉස්සරහට බිල් තව වැඩිවෙයි.

    කොහෙන්ද ගහන්න හොඳ,

    1. ෆ්බී එකේනම් තියේ ලක්ශ 9 ටත්
    2. Genso Power එකේ බැලුවා ලක්ශ 13ක් යයි කිව්වා
    3. Dinapala එකේ බැලුවා ලක්ශ 17 උන්ගෙ. :rofl:

    මාර ප්‍රයිස් ගැප් එකක් තියෙන්නෙ. මොකද හිතන්නෙ. කොහෙන්ද ගහන්න හොඳ. RIO එකක් තියෙනවද බන්, අවුරුදු 4න් වගේ ගන්න පුලුවන් කියලා එකේ තියෙන්නෙ විස්තර. මම ඉන්නෙ රත්නපුර දිස්ත්‍රික්කෙ. මෙහෙට ඉතින් වහින්න ගියාමත් දොඹෙන් යන්න දෙන්නෙ.
    ලක්ශ 12ක් යයි හොදටම ගහන්න
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,728
    18,493
    113
    @tricke_buwa machan 12kw system ekakta 560w pannel 26 demmata Kamak nedda? 121% DC over sizing . Inverter eka Solis
    Solis-3P12K-4G නම් 18kW DC වෙනකන් load කරන්න පුලුවන් bro.. ඕක අවුලක් වෙන්නෙ නෑ..
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,171
    315
    83
    home
    5.5 for 20kw? 2.0 to 2.5m wage yanne vat refund karanna puluwan nam.nerhnam 3m range eke
    5.5-6k ekak gahuwoth (1 million wagene yane ) tax return karana berida ? meka karapu kauru hari inawada? api already 36% pay karanwane salary eken..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,728
    18,493
    113
    5.5-6k ekak gahuwoth (1 million wagene yane ) tax return karana berida ? meka karapu kauru hari inawada? api already 36% pay karanwane salary eken..
    Puluwan. Hebei 5 year walata kadala yanna wenne danna taramin. Awuruddata limit ekak thiyanawa ain karanna puluwan
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,135
    3,135
    113
    5.5-6k ekak gahuwoth (1 million wagene yane ) tax return karana berida ? meka karapu kauru hari inawada? api already 36% pay karanwane salary eken..
    Personal income eken 6lakhs wenakan deduct karanna puluwan . Vat return karanna nam vat registered business ekak namata equipment Ganna one
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,171
    315
    83
    home
    Personal income eken 6lakhs wenakan deduct karanna puluwan . Vat return karanna nam vat registered business ekak namata equipment Ganna one
    ekiyane individual manusayekta solar eekk gahala tax returning karagana berida ? private tax firm ekak danwada oka karagana puluwan ?
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,135
    3,135
    113
    ekiyane individual manusayekta solar eekk gahala tax returning karagana berida ? private tax firm ekak danwada oka karagana puluwan ?
    Puluwan personal income tax eken 6lakhs wenakan return karanawa. Vat eka return karanna umbata vat registered company ekak thiyenna one
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    Puluwan personal income tax eken 6lakhs wenakan return karanawa. Vat eka return karanna umbata vat registered company ekak thiyenna one
    මොකක්ද මචන් ඒ රිටර්න් කරන සීන් එක ටැක්ස් වලින්, පොඩ්ඩක් පැහැදිලි කරන්නකො