6v battery චාජ් කරන්න අවශ්‍ය voltage එක

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මචංලා මේ වගේ 6v battery චාජ් කරන්න 9v චාජර් එකක් පාවිච්චි කරන්න පුළුවන්ද?
    1657782811382.png


    මගේ ළග තියන බෆල් එකක 7.4 v li ion battery තිබුනා. ඒත් ඒ බැටරි අවුල් ගිය නිසා මම ඒකට 6v battery එකක් හයි කරා. කලින් ඒ බෆල් එකේ තිබුන චාජර් එක 9v එකක්. ඒකම දැන් දාපු බැටරියට ගැහුවොත් අවුල් යයිද?
     

    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    hari voltage danna , 7.4v one nam buffel ekata step up buck conveter ekak dala 6v -> 7.4v karanna , eta passe charge karanna normal 9v charger ekenn , normal wada karanna oni
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    hari voltage danna , 7.4v one nam buffel ekata step up buck conveter ekak dala 6v -> 7.4v karanna , eta passe charge karanna normal 9v charger ekenn , normal wada karanna oni
    බෆල් එක 6v battery එකට අවුලක් නැතුව වැඩ කරනවා මචං.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    වාහන වල 12 බැට්‍රිය චාජ් වෙන්නෙ 13.5-14 වගේ වෝල්ටේජ් එකකින්. 9V චාජරේ ගහන්නෙ කෙලින්ම බැට්‍රියට නෙමෙයි බෆල් එකේ සර්කිට් එකටනෙ? චාජ් වෙනකොට බැට්‍රියට 7.4නම් එන්නෙ අවුලක් නැති වෙයි.