~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මොනවත් ඕනේ නෑ මිනිහෝ කොයිල් එක විතරයි ඕනේ..
    ගා ලොකුගේ ගේ ඉස්සර කසිප්පු පොට් එකේ හිටපු මැනේජර් තමයි උදේට මගේ කඩ ගොඩකගෙ සේප්පුව අරින්නේ.. ආයෙ හවසට වහනවා..
    වෙන වැඩක් කරන්නේ නෑ ඌ දවල් දවසම ෆ්‍රී..
    මම සල්ලි දුන්නම ඌ සුපිරියටම පලතුරෙන් පෙරල දෙනවා.. ආයේ ඒවට ගහන්න බඩු මේ ලංකාවෙම නැතුව ඇති..
    මම ආසම ඒව ගහන්න..
    තව තියෙනවා බොතල් 12ක් ගෙදර..

    ethakota sandranaya hariyatama hoyaganne kohomada? Awl unoth marena seen ehemath thiyenawalu neda?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    black ලේබල්..green ලේබල් තව එක එක ඒව..මොකක්ද පාවිච්චි කරන්නෙ

    ජැක් ඩැනියෙල්ස් නම්බර් 7 මම ගහන්නේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ethakota sandranaya hariyatama hoyaganne kohomada? Awl unoth marena seen ehemath thiyenawalu neda?

    ස්පිරිට් එකට වතුර 6යි හරියටම ස්පිරිට් එක ඇවිල්ල නං..
    සාන්ද්‍රනය බලන්නේ මෙන්න මෙහෙමයි..
    කසිප්පු බෝතලේට චූටි ඇගිල්ල ඔබලා ලයිටර් එක පත්තු කරල ඇගිල්ලට කිට්ටු කරනවා..
    එක සුස් ගාල ක්ශනිකව ඇවිලෙනවා.
    ඒ ගින්න කහ පාට උනොත් ස්පිරිට් එක වැඩි..
    ලයිටර් එක ඇල්ලුවට ඇගිල්ලේ ගාපු ටික පිච්චුනේ නැත්තං වතුර වැඩි..
    ගානක තනුක වෙලා නං ලා නිල් පාටින් ඇවිලෙනවා..
    අන්න එහෙම තමයි බඩු හරිද හොයන්නේ..
    උඹල බලයි මොන ජෝක්ස් එකක්ද මේ කියල, නෑ මිනිහෝ ඇත්තටම එහෙම තමයි කරන්නේ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    puluwan unath wedi thiyannathi wei.pistol eken oluwatai,@## wage thenakatai gahai

    එකම එක පාරයි අපේ ගෑනි මට හයියෙන් කෑගහල හරි තියෙන්නේ මේ මුලු කාලෙටම.. එදානං බැන්න බල්ලෙක්ට වගේ..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ස්පිරිට් එකට වතුර 6යි හරියටම ස්පිරිට් එක ඇවිල්ල නං..
    සාන්ද්‍රනය බලන්නේ මෙන්න මෙහෙමයි..
    කසිප්පු බෝතලේට චූටි ඇගිල්ල ඔබලා ලයිටර් එක පත්තු කරල ඇගිල්ලට කිට්ටු කරනවා..
    එක සුස් ගාල ක්ශනිකව ඇවිලෙනවා.
    ඒ ගින්න කහ පාට උනොත් ස්පිරිට් එක වැඩි..
    ලයිටර් එක ඇල්ලුවට ඇගිල්ලේ ගාපු ටික පිච්චුනේ නැත්තං වතුර වැඩි..
    ගානක තනුක වෙලා නං ලා නිල් පාටින් ඇවිලෙනවා..
    අන්න එහෙම තමයි බඩු හරිද හොයන්නේ..
    උඹල බලයි මොන ජෝක්ස් එකක්ද මේ කියල, නෑ මිනිහෝ ඇත්තටම එහෙම තමයි කරන්නේ..

    ඕව උගන්නන්ඩ එපා මිනිහෝ
    මුන් පෙරන්ඩ අරගෙන හිරේ ගියාම උබද බේරාගන්නේ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එකම එක පාරයි අපේ ගෑනි මට හයියෙන් කෑගහල හරි තියෙන්නේ මේ මුලු කාලෙටම.. එදානං බැන්න බල්ලෙක්ට වගේ..

    හේතුව මොකක්ද බන්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හේතුව මොකක්ද බන්

    එක පාරක් මමයි වයිෆුයි රෑ පාර්ටි එකකට ගිහිල්ල ගෙදර එනවා..
    ඒ එනකොට මත්තෙගොඩ කිට්ටුවදි කොල්ලො දෙන්නෙක් බයික් එකේ ඇවිල්ලා කෙලින්ම දැම්ම හුටස් ගාල පාරට..
    මම බ්‍රේක් ගැහුවා උන් දෙන්න නුලෙන් බේරුනේ..
    ඒ වෙලාවේ වයිෆ් ඇහුව මොනවද මේ කරන්නේ මැරෙන්නද හදන්නේ බිව්වනං පරිස්සමට ගෙදර යනවා තව පොඩ්ඩෙන් අපිත් අමරුවේ නේ කියල..
    බයික් එකේ ඉස්සරහ ඉන්න එකා ආ ඒක අපි බලගන්නං උඹ උඹේ වැඩක් බලාගනිං පට්ට වේ* කියල බයික් එක පාරට දාගෙන ගියා... පස්සේ යන එකා හයියෙන් හූ කියාගෙන ගියා..
    අපි ගිය පැත්තටමයි ගියේ..
    එතකොට මං ලග හමර් එකක් තිබ්බේ..
    මට මලපැන්න නහුතෙට..
    මම පාගල ගිහිල්ල අරුන් දෙන්නව පිටිප්ස්සෙන් හැප්පුවා..
    වීසි වෙලා ගිහිල්ලා වැටුනා එකෙක්ගේ කකුල දෙපොලකින් කැඩුණා..
    අනිත් එකාව පතුරු ගිහිල්ලා තිබ්බේ..
    මීටර් 20ක් න්ං ශුවර් උන් දෙන්නව ඇදිලා ගියා..
    ඒ වෙලාවේ වයිෆ් බැන්න බැනිල්ලක් ආයේ ඕනේ නැ..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අරුන්ට මොකෝ කරේ , එහෙමම ආවද ගෙදර