~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    තෝ ගාවත් 4ක් තියෙනවා :angry::angry::angry:
    අන්න ඉල්ලගනින් ඔය පාත්තයගෙන්, මම තියන් ඉන්නෙ නීත්‍යානුකුලව මට හම්බෙච්ච ඒවා, මූ ෆේක් වලින් ඇවිත් ටැග් උස්සල තියෙන්නෙ :angry: ​
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මොකද්ද මිනිහො ලිංගික කියන වචනෙ අසබ්‍ය කෑල්ල :angry::angry:

    ටිකක් බර වැඩියි වගේ..
    නරකද නිකං කායික එක්වීම වගේ සරල වචනයක් භාවිතා කළොත්.... ලස්සනයි.. සභ්‍යයයි....

    ​
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අන්න ඉල්ලගනින් ඔය පාත්තයගෙන්, මම තියන් ඉන්නෙ නීත්‍යානුකුලව මට හම්බෙච්ච ඒවා, මූ ෆේක් වලින් ඇවිත් ටැග් උස්සල තියෙන්නෙ :angry: ​

    ඒවා ෆේක් නෙවෙයි මගේ හාමිනාගේ ඒවා... නිත්‍යානුකූලයි.... :P
    ​
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අන්න ඉල්ලගනින් ඔය පාත්තයගෙන්, මම තියන් ඉන්නෙ නීත්‍යානුකුලව මට හම්බෙච්ච ඒවා, මූ ෆේක් වලින් ඇවිත් ටැග් උස්සල තියෙන්නෙ :angry: ​

    අපරාදෙ කලිං එකේ 5 මම දුන්නෙ :eek::eek:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ටිකක් බර වැඩියි වගේ..
    නරකද නිකං කායික එක්වීම වගේ සරල වචනයක් භාවිතා කළොත්.... ලස්සනයි.. සභ්‍යයයි....

    ​

    කායික එක්වීම කීවම් නිකන් අතෙන් අල්ලනවා කිස් එකක් දෙනව විතරයි වගේනෙ,
    :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි සයෝ දාපු එකේ තිබුනෙ නෑ මට එකක්වත් :angry: පස්සේ වෙන එකෙක්ගෙන් ඉල්ලගත්තේ එකක්. ​

    වෙන එකෙක්ගෙන් හරි ඉල්ලගත්තනෙ කුනු කටුස්සො :angry::angry:,මට එකක්වත් තිබ්බෙ නැති ඒව තිබ්බ:angry::angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    වෙන එකෙක්ගෙන් හරි ඉල්ලගත්තනෙ කුනු කටුස්සො :angry::angry:,මට එකක්වත් තිබ්බෙ නැති ඒව තිබ්බ:angry::angry:
    ඉතින් ඉල්ලගනින් වෙන එකෙක්ගෙන් මම කරා වගේ, මෙතන ත්‍රෙඩ් එක දාපු එකාව කන්න හදන්නෙ :angry: ​