~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තෝ ගාවත් 4ක් තියෙනවා :angry::angry::angry:
    අන්න ඉල්ලගනින් ඔය පාත්තයගෙන්, මම තියන් ඉන්නෙ නීත්‍යානුකුලව මට හම්බෙච්ච ඒවා, මූ ෆේක් වලින් ඇවිත් ටැග් උස්සල තියෙන්නෙ :angry:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මොකද්ද මිනිහො ලිංගික කියන වචනෙ අසබ්‍ය කෑල්ල :angry::angry:

    ටිකක් බර වැඩියි වගේ..
    නරකද නිකං කායික එක්වීම වගේ සරල වචනයක් භාවිතා කළොත්.... ලස්සනයි.. සභ්‍යයයි....

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අන්න ඉල්ලගනින් ඔය පාත්තයගෙන්, මම තියන් ඉන්නෙ නීත්‍යානුකුලව මට හම්බෙච්ච ඒවා, මූ ෆේක් වලින් ඇවිත් ටැග් උස්සල තියෙන්නෙ :angry:

    ඒවා ෆේක් නෙවෙයි මගේ හාමිනාගේ ඒවා... නිත්‍යානුකූලයි.... :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අන්න ඉල්ලගනින් ඔය පාත්තයගෙන්, මම තියන් ඉන්නෙ නීත්‍යානුකුලව මට හම්බෙච්ච ඒවා, මූ ෆේක් වලින් ඇවිත් ටැග් උස්සල තියෙන්නෙ :angry:

    අපරාදෙ කලිං එකේ 5 මම දුන්නෙ :eek::eek:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ටිකක් බර වැඩියි වගේ..
    නරකද නිකං කායික එක්වීම වගේ සරල වචනයක් භාවිතා කළොත්.... ලස්සනයි.. සභ්‍යයයි....

    කායික එක්වීම කීවම් නිකන් අතෙන් අල්ලනවා කිස් එකක් දෙනව විතරයි වගේනෙ,
    :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි සයෝ දාපු එකේ තිබුනෙ නෑ මට එකක්වත් :angry: පස්සේ වෙන එකෙක්ගෙන් ඉල්ලගත්තේ එකක්.

    වෙන එකෙක්ගෙන් හරි ඉල්ලගත්තනෙ කුනු කටුස්සො :angry::angry:,මට එකක්වත් තිබ්බෙ නැති ඒව තිබ්බ:angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෙන එකෙක්ගෙන් හරි ඉල්ලගත්තනෙ කුනු කටුස්සො :angry::angry:,මට එකක්වත් තිබ්බෙ නැති ඒව තිබ්බ:angry::angry:
    ඉතින් ඉල්ලගනින් වෙන එකෙක්ගෙන් මම කරා වගේ, මෙතන ත්‍රෙඩ් එක දාපු එකාව කන්න හදන්නෙ :angry: