Acer Laptops

Aug 18, 2011
6,147
788
0
මගේ ලඟ තියෙනවා Acer Extensa 4620 එකක්. අරගෙන අවුරුදු 5කටත් වැඩියි. ඒක දවසට පැය 20කට වඩා ඕන් කරලා තියනවා, ෆිල්ම් ටී වී එපිසෝඩ් ඩවුන්ලෝඩ් කරන්න. අවුරුදු 2-3කට පස්සේ බැට්‍රි එක අප්සට් ගියා. දැන් නම් විනාඩි 15කට වඩා බැට්‍රියෙන් දුවන්න බෑ. වෙන කිසිම ලෙඩක් නෑ. ගිය අවුරුද්දේ මේසේ උඩ ඉඳලා බිමට පත බෑ වුනා. ස්ක්‍රීන් එකේ එක hinge එකක් කැඩිලා ඒක දාන්න වුනා. වෙන කිසිම ඩැමේජ් එකක් නෑ. රත් වෙන්නේ නෑ. මේකට කෑම, තේ , බීම ඉහිරිලා තියෙනවා ඕන තරම්. ඒ වුනාට කිසි අවුලක් නෑ. මේ අවුරුදු 5ටම සර්විස් කරෙත් එකම එක පාරයි ( ඒකත් අර hinge එක කැඩුන වෙලාවේ ) හාඩ් යූස් වලට නම් කියාපු වන්ඩිය. බය නැතුව ගන්න :yes::yes::love::love:
 
512kbps

Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    බින්දු;16008767 said:

    බින්දු;16008777 said:
    :yes::yes: ගන්නවා නම් Metropolian එකෙන් ගන්න
    Unity එකෙන් නම් ගන්න එපා...
    okyyy thanks a lot broda... ow metropolitan lagen thamai ganna baluwe... unge warranty ehemath sure ne...
    :yes::yes::yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ebay eke baluwa.screen eka ganna gana anuwa wena lap ekak ganna puluwan seen ekak ne tiyenne:dull:

    :P:P:P Ivey අයියා සල්ලි කාරයා නේ. ඕක විසිකරලා අලුත් එකක් ගන්න. ටොයිලට් පේපර්ස් වලට යුරෝ කොල නේද පාවිච්චි කරන්නේ :love::love::D:D
     
    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    බින්දු;16008807 said:
    :P:P:P Ivey අයියා සල්ලි කාරයා නේ. ඕක විසිකරලා අලුත් එකක් ගන්න. ටොයිලට් පේපර්ස් වලට යුරෝ කොල නේද පාවිච්චි කරන්නේ :love::love::D:D
    ahhhaaa... ow aluth ekakma aran daanna...
    :yes::yes::yes::D:D:D
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    බින්දු;16008807 said:
    :P:P:P Ivey අයියා සල්ලි කාරයා නේ. ඕක විසිකරලා අලුත් එකක් ගන්න. ටොයිලට් පේපර්ස් වලට යුරෝ කොල නේද පාවිච්චි කරන්නේ :love::love::D:D
    :oo:ehema salliyak tiyenawanam screen ekak hoyanawaye.
    eka hadanna yawanna puluwan eth eke athule tiyene dewal ekka,yawanna amarui:dull:
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මම කලින් කියපු එකක් අයෙත් දාන්නම් ...type කරන්න කම්මැලි බන්... මම 2008 feb ඉදන් ගිය සතිය වෙනකන් use කලේ acer 5735z ...දැනට අවුරුදු 5 1/2 ...ගිය සතියේ කරනම් ගහල බිම වැටුන(3 4 පාරක් විතර වැටිලා තියනවා)...කර කර සද්දයක් එනවා ...repair කරන්න දීල තියෙන්නේ ...battery එකනම් අවුරුදු 3 යනකොට සවුත්තු උන...එක තමයි උන එකම දේ...

    ...ලංකාවේ ගොඩක් ඉන්නේ හරක් පැටව් ...වාහන ගත්තත් ඔය ටිකමයි ...ලංකාවේ එවුන් හිතන් ඉන්නේ toyota හදන්නේ පිටසක්වළ කියල ...ඒ වගේම තමයි HP ...මොලේ පැදෙන්න ගොඩක් කල් ගියා ...මම එදා ඉදලම කිව්වේ Acer brand එක හොදයි කියල ..මෙතන ඉන්නේ සල්ලිකාරයෝ නෙවෙයිනේ ... වටිනාකමත් ගෙවන මුදලත් බැලුවම ACER තමයි ...මම නම් ගන්න එපා කියන brand එක තමයි HP ...ඒ හැර අනිත් ඒව අතර නිමාව වැඩිම acer (ex - Acer s7 , r7)...හැබැයි දැන් නම් අනිත් brand වලත් තියනවා හොද නිමාවක් ..වැඩ වගේම ලස්සනත් ඕනි මට නම් ..මොන මගුලක් ගත්තත් මේක වටිනවා lap ගන්න ඕනිම කෙනෙකුට ...ඒ තමයි කාඩ්බෝඩ් පෙට්ටියේ original manufacture seal tape (dell නම් dell කියල ගහපු )එක කඩලා නැති එකක් ...අපේ අය්යල වෙනම කාඩ්බෝඩ් පෙට්ටියකට දල නිකන් seal tape ගහපුවා නෙවෙයි ...90% ma lankawe inne computer horu..
    ...ලෙඩ එන්න ප්‍රධානම හේතුව තමයි heat වීම ...asus lap වල මාර cooling system එකක් තියෙන්නේ ..heat වෙනවා අඩුයි heat නොවෙන ගානයි වගේ ...හැබැයි මට performance වල පොඩි අඩුවක් දැනෙනවා ..performance වැඩිම මම දැකපු ලැප තමයි Fujitsu ..හැබැයි ගනකම එහෙම වැඩියි ...dell lap කිසිම ලස්සනක් නෑ ..හැම දේම මධ්‍යස්ත විදියට තියෙන්නේ Acer ...ගෙවන මුදලට වටිනාකමත් ඇතුළුව ....iam not a Acer fanboy ...