220lbs කියන්නේ ලොකු බරක් නෙවෙයි,හරියට කියපිය, weight එක re rack කරන්න ගිහින් slip වෙලාද?
F fdk Well-known member Sep 16, 2011 5,513 5,407 113 Aug 30, 2017 #41 220lbs කියන්නේ ලොකු බරක් නෙවෙයි,හරියට කියපිය, weight එක re rack කරන්න ගිහින් slip වෙලාද?
Usenet Banned Aug 10, 2017 698 42 0 Aug 30, 2017 #44 no matter how bad the situation is you're explaining that in a very humorous way. Btw, most of the Sinhalus is going to the gym expecting body like Arnold, Stalin, Ronnie etc. so shit happens when they don't understand very basic things
no matter how bad the situation is you're explaining that in a very humorous way. Btw, most of the Sinhalus is going to the gym expecting body like Arnold, Stalin, Ronnie etc. so shit happens when they don't understand very basic things
DangerMan119 Well-known member Jul 17, 2013 6,027 1,324 113 on the ROOF Aug 30, 2017 #46 need updates
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ Aug 30, 2017 #47 ඕකනේ බන් මන් අවධානමක් ගන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්නේ
*danushka* Well-known member Oct 15, 2007 13,922 1,098 113 Hali-ela Aug 30, 2017 #48 appa ban gym yana ekath epa una..
craabeysinghe Well-known member Jan 2, 2011 5,103 975 113 කිට්ටුව තැනක Aug 30, 2017 #49 hariyata nokaloth onama wedam awadanam
TheRockSays Well-known member Aug 5, 2014 1,603 484 83 The Past blog.thedonkeyengine.com Aug 30, 2017 #51 පව් වැඩේ බන්.. මාත් ගෙදර ඉන්නකොට ඩම්බෙල් එකෙන් එක එක සෙල්ලම් දානව. මේක දැකල දැන් බයයි වගේ.. හැබැයි බෙන්ච් එකෙන් නෙමේ නිසා අවුලක් නෑ.. යාලුවට මොකද කියල අපිටත් කියපන්.. දෙයියනේ කියල ලොකු අවුලක් නැතුව ඇති..
පව් වැඩේ බන්.. මාත් ගෙදර ඉන්නකොට ඩම්බෙල් එකෙන් එක එක සෙල්ලම් දානව. මේක දැකල දැන් බයයි වගේ.. හැබැයි බෙන්ච් එකෙන් නෙමේ නිසා අවුලක් නෑ.. යාලුවට මොකද කියල අපිටත් කියපන්.. දෙයියනේ කියල ලොකු අවුලක් නැතුව ඇති..
BlueBat Member Aug 14, 2011 15,181 1,092 0 Aug 30, 2017 #52 appaaa uhula ganna beri bara gahanna gihinda ban. nethnam malata wetenna vidihak ne.
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Aug 30, 2017 #55 ko updates, kohomda aruta ?
කඩ්ඩ බැරි එකා Well-known member Oct 16, 2013 3,326 1,885 113 Nugegoda Aug 30, 2017 #57 Uta amarui ban
KingJulian Well-known member Nov 21, 2013 762 966 93 Aug 30, 2017 #60 අඩෝ spotter කෙනෙක් හිටියත් තමන්ට තනියම ගහන්න පුළුවන් ගානට බර දන්න ඕනේ. නැත්තන් sorry.com අපේ gym instructor ගෙන් ගත්ත වැදගත්ම දේ ඒක. spotter ට ලොකු support එකක් දෙන්න බෑ ඌ ඉන්න position එක අනුව
අඩෝ spotter කෙනෙක් හිටියත් තමන්ට තනියම ගහන්න පුළුවන් ගානට බර දන්න ඕනේ. නැත්තන් sorry.com අපේ gym instructor ගෙන් ගත්ත වැදගත්ම දේ ඒක. spotter ට ලොකු support එකක් දෙන්න බෑ ඌ ඉන්න position එක අනුව