මචන් Adsense ගැන දන්න අයගෙන් මට පොඩි හෙල්ප් එකක් ඔනේ... මගේ Adsense account එකේ නමේ අන්තිම අකුර E එත් මගේ Bank account වල තියෙන්නේ A අකුර ... චෙක් එක මාරු කරන්ට යනකොට නම ප්රශ්ණයක් වේවිද ....:confused::confused::confused: :confused::confused: