AdSense Help

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මචන් Adsense ගැන දන්න අයගෙන් මට පොඩි හෙල්ප් එකක් ඔනේ...

    මගේ Adsense account එකේ නමේ අන්තිම අකුර E එත් මගේ Bank account වල තියෙන්නේ A අකුර ...
    චෙක් එක මාරු කරන්ට යනකොට නම ප්‍රශ්ණයක් වේවිද ....:confused::confused::confused:



    :confused::confused:
     

    lankasuda

    Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    Eka prashnayak wenna puluwan. mokada bank staff eken check eka bara gaththath, eka process karaddi owa apahu check karanawa. ethakota dakkoth prashnayak wenawa.