Vemo කියලා goggle ලගේ service එකක් තියනවා. Sensors බර තොගයක් තියන. ටෙස්ලා වල තාම කැමරා විතරයි තියෙන්නේ. අනික උන්ගේ software platform පට්ට අවුල්. අනික ඉතින් මස්ක් එක්ක බැලුවාම ලපයා කියන එව්වා ඇත්ත.But there are autonomous cars now right? i saw bunch of videos in YT
Waymo eken set ekak issuwa nam wede godathey will make it for sure, only matter is when. I think in next 10 years they will get it.
autonomous driving is one of the hardest thing to do.
ඔය වගේමයි බන් රනිල් එක්ක ඇරියස් තියෙන උනුත්.Elon Musk එක්ක ඇරියස් තියෙන එවුන්![]()
![]()
මිනිස්සු 10කගෙ වැඩ එක මනුස්සයෙක්ට කරන්න බෑ බන්. අනික AI ආව කියලත් 100% human intervention නැතුව coding කරන්නත් බෑ. AI කියන්නෙ force multiplier එකක් not a magic bulletthey will make it for sure, only matter is when. I think in next 10 years they will get it.
autonomous driving is one of the hardest thing to do.
SE la parata watenawa kiyana eka 100% nowunath 95% aththa wei. issrahata coding, qa, devops, ba responsibilities okkoma thiyena aluth role ekak hadei kiyala hithanawa, ehema unama 10-20 ASE,SE, SSE la 1 SE kenekgen replace wei.
yes with the help of AI. just like what happened with many industries like factory robotic automation.මිනිස්සු 10කගෙ වැඩ එක මනුස්සයෙක්ට කරන්න බෑ බන්.
that's why i said 1 not 0. that one employee is an expert in the fields I mentioned and that employee check & verify everything and be the who is take the responsibility, since AI can't be held accountable.අනික AI ආව කියලත් 100% human intervention නැතුව coding කරන්නත් බෑ.
yes it's not a 100% magic bullet, but will be 95% in the near future.AI කියන්නෙ force multiplier එකක් not a magic bullet
කලින් comment එකටත් එක්කම…yes with the help of AI. just like what happened with many industries like factory robotic automation.
NASA used to have 'human calculators' who's sole purpose was to solve math questions & the entire department was laidoff with the modern PC with software.
that's why i said 1 not 0. that one employee is an expert in the fields I mentioned and that employee check & verify everything and be the who is take the responsibility, since AI can't be held accountable.
yes it's not a 100% magic bullet, but will be 95% in the near future.
bugs hadannath AI ma thama, dan thiyena AI debugging walata awul unata enna enna improve wenawa. within 1 year dan thiyena issues godak hari yanawa, next year even more.කලින් comment එකටත් එක්කම…
- vibe coding නිසා, ඉස්සරහට TikTok video වගේ apps හදන්න ගන්නවා, හැබැයි ඒත් එක්ක bugs වැඩි වෙනවා, අලුත් concept එනවා, ඒව කරන්න developers la ඕන
energy demand eka kochchara wadi unath no issue, awula thiyenne cost eke. ekai dan idanma solar, battery banks & nuclear hadanne.- robotic automation - ඔය කියත තරමට වැඩි වෙන්න ගියොත් energy demand වැඩි වෙනවා, energy demand වැඩි වෙද්දි, robot ලගෙන් තියෙන වාසියත් අඩු වෙනවා. අනික humanoid robots ලා වැඩි උනත්, factory වලට හොද specialized robot ලා, උන් දැනටමත් ඉන්නවා
ow but minissunge level eka beat karanna over 80% giyama athi wei no need of 99.9%.- autonomous car වගේසගම තමයි, system එකක් 99.9 ඉදන් 99.9 accuracy එකක් වැඩි කරන්න ඕන වෙන්නේ 0.1% resources නෙමෙයි, ලොකු ප්රමාණයක්. Exponentially වැඩි වෙනවා, මං හිතන්නේ self driving car වලට වෙලා තියෙන්නෙත් ඒක.
mama nam hithanne na LLM wala peak eka lagama wei kiyala. 2030 wenakam wath develop wei.අග2026/2027 ඇතුලත LLM peak එකට එයි බොහෝ දුරට..
read karala balanna one article eka. thnkxමේ article එකට මං සෑහෙන්න එකගයි. https://timdettmers.com/2025/12/10/why-agi-will-not-happen/
Andrej karapathy, Patel කියන බුවා එක්ක කරපු interview එකේදි තියනවා, AGI වලට තියෙන bottlenecks. එයා නම් කියන්නේ minimum 1 decade කියලා. (මට මතක විදිහට) So it can be more…