suuraya

Member
Apr 27, 2013
1,036
63
0
එයාටෙල් දවසකට සත 30ක් හොරෙන් කපා ගනී​

මචන්ලා, උබල එයාටෙල් සාමා‍න්‍ය Pre-Paid කනෙක්ශන් යූස් කරන අය නම් පොඩ්ඩක් තමන්ගේ balance එක ගැන බලන්න. මුන් හැමදාම සත 30 කපා ගන්නවා අපිට හොරෙන්. :angry:

කස්ටමර් කෙයා එකට කෝල් කලහම උන් කියන්නේ අනේ අපි දන්නේ නෑ. ඕක උද්දමනය හින්දා කපන දෙයක්ලු:P උගේ ආච්චිට හාල් ගරන්න. බලාපල්ලා අනිත් කිසිම කම්පැණී එකක නැති උද්දමනයක් එයාටෙල් වලට තියනවා..

සාමා‍න්‍ය Pre-Paid කනෙක්ශන් කිව්වේ මචන්ලා, රුපියල් 25 වගේ දැම්මහම කපන්නේ නෑ. ඔය රීලෝඩ් පැකේජ් වලට අහු නොවෙන ගනන්,. ඒ කියන්නේ රුපියල් 50ක් 100ක් වගේ දැම්මහම.. අපිට හොරෙන් සත 30 ගානේ මුන් කපා ගන්නවා.:angry:

සත 30 නෙමෙයි මච ප්‍රශ්නේ මුන් මේක කරන්නේ කස්ටමර්ස්ලව රවට්ටලා. හොරෙන්
බලපල්ලා සත තිහ ගානේ කී දෙනෙක්ගෙන් මෙහෙම කපා ගන්නවා ඇත්ද?

පත්තර වල තියන හැටියට එයාටෙල් වල කස්ටමර්ස් ලා 1.7 මිලියන් ඉන්නවලු :dull: මේකෙන් භාගයක්වත් සාමාන්‍ය කස්ටමර්ස් ලා කියල හිතුවොත්

දවසකට මුන් රුපියල් 225,000ක් හොරෙන් අදිනවා:oo:

එයටෙල් යූස් නොකර අය කරුණාකරලා නිකන් නෝන්ඩි පෝස්ට් දාන්න එපා මචන්ලා:rolleyes::rolleyes: අනිත් කම්පැණි මෙහෙම කපන්නේ නම් නෑ මම දන්න හැටියට :yes:
එයාටෙල් යූස් නොකරන අය බම්ප් එකක් දාල සපොට් එකක් දෙන්න
 
Last edited:

suuraya

Member
Apr 27, 2013
1,036
63
0
Math Airtel
mama danema 25 ban
balamu chek karala

25 පැකේජ් වල කපන්නේ නෑ මචන්. නිකන් රුපියල් 50ක් 100ක් වගේ දාල බලපන්. මුන් කපා ගන්න හැටි:angry::angry:
 
ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    adee ow bn,,, mage airtel eka wadiya use wenne na,, e hinda meeta 2 week kalin Rs.50 card ekak daala sim eka galawala thibbe ,, ada baladdi balance eka Rs.0.23

    kar* ballo.. a madiwata dan etisalat hambayanta vikunanna hadanawa,, paarahayo apiwa rawattuwa
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0
    adee ow bn,,, mage airtel eka wadiya use wenne na,, e hinda meeta 2 week kalin Rs.50 card ekak daala sim eka galawala thibbe ,, ada baladdi balance eka Rs.0.23

    kar* ballo.. a madiwata dan etisalat hambayanta vikunanna hadanawa,, paarahayo apiwa rawattuwa

    මචන් උබටත් ඕකම තමයි එහෙනම් වෙලා තියෙන්නෙ:oo: :angry::angry::angry:
    මම කියනවට රුපියල් 50ක රීලෝඩ් එකක් දාලා, බලන්ස් එක බලාගෙන.... හෙට ආයිත් බලපන්:angry::angry:
    අනිව සත 30 අඩු ඇති
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඩයලොග් එකෙනුත් ඔය වගේ ගේම් දෙනව හිටපු ගමන්. මම ඉල්ලන්නේ වත් නැතිව my 10 service එක ඇක්ටිවේට් වෙලා. :P:rofl: මම කස්ටමර් කෙයා කතා කරාම එයාල කියනව ඔයාට promotion එකක් විදියටලු දීල තියෙන්නේ.. :rofl: හම්මේ තියෙන ආදරේ. :angry:

    පස්සෙ ලාවට ජාතිය අමතල වැඩේ අයින් කරල දැම්ම. දැන් තියෙන කරදදේ s.m.s වලින් එක එක බහුබූත එවන එක. මේ ලඟදි නදීෂා හේමමාලිත් එක්ක කතා කරන්න මොකක්ද කරන්න ලු. රුපියල් 30ක් කැපෙනවලු. :rofl::rofl: මම දැන් s.m.s block කරල තියෙන්නේ phone එකේ..

    අනේ මන්ද බන් මුන්ට හැට සැරයක් විතර කෝල් කරල කිව්ව. මේ විකාර නවත්වන්න කියල. උන් කියනව නවත්වලලු තියෙන්නේ.. ඒත් බැලුව දවසට 6ක් විතර එනව.. :angry: වෙන හොඳ නෙට්වර්ක් එකකුත් නෑ.. ඒවවලත් එහෙමයි. අනික පරණ නම්බර් එක නිසා අයින් කරන්නත් බෑ.. කාගෙන ඉන්නව ඉතින්. දැන් යාළුවොන්ගෙන් s.m.s එකක් ආවත් මම බලන්නෑ.. ශුවර් නැති නිසා.. :D
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මචන් උබටත් ඕකම තමයි එහෙනම් වෙලා තියෙන්නෙ:oo: :angry::angry::angry:
    මම කියනවට රුපියල් 50ක රීලෝඩ් එකක් දාලා, බලන්ස් එක බලාගෙන.... හෙට ආයිත් බලපන්:angry::angry:
    අනිව සත 30 අඩු ඇති

    ow bn, maha kar* ballo ookun.. kara ganna deyak nathuwa inne.. :( , godak kal use karapu sim eka wena ekakata yannath baa :baffled:
    shit:angry:
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0
    ඩයලොග් එකෙනුත් ඔය වගේ ගේම් දෙනව හිටපු ගමන්. මම ඉල්ලන්නේ වත් නැතිව my 10 service එක ඇක්ටිවේට් වෙලා. :P:rofl: මම කස්ටමර් කෙයා කතා කරාම එයාල කියනව ඔයාට promotion එකක් විදියටලු දීල තියෙන්නේ.. :rofl: හම්මේ තියෙන ආදරේ. :angry:

    පස්සෙ ලාවට ජාතිය අමතල වැඩේ අයින් කරල දැම්ම. දැන් තියෙන කරදදේ s.m.s වලින් එක එක බහුබූත එවන එක. මේ ලඟදි නදීෂා හේමමාලිත් එක්ක කතා කරන්න මොකක්ද කරන්න ලු. රුපියල් 30ක් කැපෙනවලු. :rofl::rofl: මම දැන් s.m.s block කරල තියෙන්නේ phone එකේ..

    අනේ මන්ද බන් මුන්ට හැට සැරයක් විතර කෝල් කරල කිව්ව. මේ විකාර නවත්වන්න කියල. උන් කියනව නවත්වලලු තියෙන්නේ.. ඒත් බැලුව දවසට 6ක් විතර එනව.. :angry: වෙන හොඳ නෙට්වර්ක් එකකුත් නෑ.. ඒවවලත් එහෙමයි. අනික පරණ නම්බර් එක නිසා අයින් කරන්නත් බෑ.. කාගෙන ඉන්නව ඉතින්. දැන් යාළුවොන්ගෙන් s.m.s එකක් ආවත් මම බලන්නෑ.. ශුවර් නැති නිසා.. :D

    උන් කියනවා නම් නවත්තලා තියනවා නම්,අහන්න තියෙන්නෙ යකෝ එතකොට මට මැසේජ් එන්නේ ප*න්ද කියලා තමයි :angry:
     
    කරුණාකරලා එයාටෙල් එකට කතා කරලා අමතන්න:yes: ලොකු දෙයක් මචන්.. මුන් වැදගත් විදිහට හොරකම් කරන එක නවත්වන ඕනේ:angry::angry:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඩයලොග් එකෙනුත් ඔය වගේ ගේම් දෙනව හිටපු ගමන්. මම ඉල්ලන්නේ වත් නැතිව my 10 service එක ඇක්ටිවේට් වෙලා. :P:rofl: මම කස්ටමර් කෙයා කතා කරාම එයාල කියනව ඔයාට promotion එකක් විදියටලු දීල තියෙන්නේ.. :rofl: හම්මේ තියෙන ආදරේ. :angry:

    පස්සෙ ලාවට ජාතිය අමතල වැඩේ අයින් කරල දැම්ම. දැන් තියෙන කරදදේ s.m.s වලින් එක එක බහුබූත එවන එක. මේ ලඟදි නදීෂා හේමමාලිත් එක්ක කතා කරන්න මොකක්ද කරන්න ලු. රුපියල් 30ක් කැපෙනවලු. :rofl::rofl: මම දැන් s.m.s block කරල තියෙන්නේ phone එකේ..

    අනේ මන්ද බන් මුන්ට හැට සැරයක් විතර කෝල් කරල කිව්ව. මේ විකාර නවත්වන්න කියල. උන් කියනව නවත්වලලු තියෙන්නේ.. ඒත් බැලුව දවසට 6ක් විතර එනව.. :angry: වෙන හොඳ නෙට්වර්ක් එකකුත් නෑ.. ඒවවලත් එහෙමයි. අනික පරණ නම්බර් එක නිසා අයින් කරන්නත් බෑ.. කාගෙන ඉන්නව ඉතින්. දැන් යාළුවොන්ගෙන් s.m.s එකක් ආවත් මම බලන්නෑ.. ශුවර් නැති නිසා.. :D

    Airtel ewnuth ohomma thama,, un sms witharak nemei call luth ewanawa,, :angry:
    hamadaama arawa mewwa gift denawa kiya kiya boru sms ewanawa ,:angry:
    owun okkoma ekai
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    උන් කියනවා නම් නවත්තලා තියනවා නම්,අහන්න තියෙන්නෙ යකෝ එතකොට මට මැසේජ් එන්නේ ප*න්ද කියලා තමයි :angry:

    අනේ මන්ද මචන්. මම සෑහෙන් සැරයක් කියල ඇති. එක අතකින් පව් බන්. කෝල් සෙන්ටර් එකේ ඉන්න උන්ට බැනලත් වැඩක් නෑ. උන් මොනව කියල කරන්නද :no: අනික දැන් උන් හෙන බයෙන් කතා කරන්නෙත්. දැන් කතා කරල ඉවර උනාම එස් ‍එම් එස් එකක් එනව උන්ගේ සර්විස් එක රේට් කරන්න. මට කෙල්ලෙක් කිව්වා. මහත්තය මේ කෝල් එකෙන් පස්සේ එස් එම් එස් එකක් ඒවි ඒකෙදි 5 දාල යවන්න කියල.... :rofl::rofl::rofl: මම හිතන්නේ උන්ගේ ජොබ් එකට ඒක බලපානව ඇති.. පව් හින්දා 5 දාල යැව්ව. :D
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    Airtel ewnuth ohomma thama,, un sms witharak nemei call luth ewanawa,, :angry:
    hamadaama arawa mewwa gift denawa kiya kiya boru sms ewanawa ,:angry:
    owun okkoma ekai

    :baffled: airetel නම් මම use කරල නෑ. mobitel වලින්නම් කොල් කරලත් ඇඩ් දාන කේස් එකක් තියෙනවා. ඩයලොග් වලත් සමහර මගේ යාළුවොන්ට කෝල් කරල ඇඩ් දාල තියෙනව.. :angry::angry::angry:

    මුන්ට මොළයක් නැද්ද දන්නෑ.. මේ වගේ පහත් තත්වෙකට වැටිල වැඩ කරන්න. මහ තුට්ටු දෙකේ වැඩ කරන්නේ.. :angry:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Danuth kathaa karaa , phone eka answer karala helo kiwwa gaman recording ekak yanakota mala painawa yakoooo
    angry6wn.gif

    Ada dawasata 3 paarak call kara kar* ballo.
     
    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    mobitel karayoth oya phone wala wada mokuth danne nathi minissunge ehema ring in tones activate karala maseta 50 gaane utath nodaneema kapa gannawa :dull:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    :baffled: airetel නම් මම use කරල නෑ. mobitel වලින්නම් කොල් කරලත් ඇඩ් දාන කේස් එකක් තියෙනවා. ඩයලොග් වලත් සමහර මගේ යාළුවොන්ට කෝල් කරල ඇඩ් දාල තියෙනව.. :angry::angry::angry:

    මුන්ට මොළයක් නැද්ද දන්නෑ.. මේ වගේ පහත් තත්වෙකට වැටිල වැඩ කරන්න. මහ තුට්ටු දෙකේ වැඩ කරන්නේ.. :angry:

    Ape ara TRC ballanta puluwan ape bandwidth tika Limit karanna witharai.. mewwa gana sadda naa:angry:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    Ape ara TRC ballanta puluwan ape bandwidth tika Limit karanna witharai.. mewwa gana sadda naa:angry:

    ඔව් මචන් ඒගැන නම් කතා කරල වැඩක් නෑ. :no: උන් ඉන්නෙත් isp ලගෙ සාක්කුවේ.. :D අනික ලංකාවේ පාරිභෝගික ජනතාවත් දන්නෑ තමන්ගේ අයිතිවාසිකම් ගැන. දැන ගත්තත් ලංකාවේ ඒවට වගකියන්න, ක්‍රියාමාර්ග ගන්න ඉන්න අධිකාරිවල මන්දගාමී බවනිසා හරියට දෙයක් කෙරෙන්නෑ. මමත් පැමිණිලි දාල තියෙනව. ඒ ගැන හොයල බලන්න කතා කරාම පැමිණිලි අංකයක් දුන්නට එහෙම එකක් නෑලු...:baffled: අළුත් එකක් අරින්නද අහනව.. :angry::angry::angry:
     
    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    මම නම් දාන්නේ 99 කාඩ් විතරයි. ඒක නිසා උන්ට කපාගන්න විදිහක් නෑ මොකද මගේ බැලන්ස් ඒක කොයි වෙලෙත් 0 නේ..