එයාටෙල් දවසකට සත 30ක් හොරෙන් කපා ගනී
මචන්ලා, උබල එයාටෙල් සාමාන්‍ය Pre-Paid කනෙක්ශන් යූස් කරන අය නම් පොඩ්ඩක් තමන්ගේ balance එක ගැන බලන්න. මුන් හැමදාම සත 30 කපා ගන්නවා අපිට හොරෙන්.

කස්ටමර් කෙයා එකට කෝල් කලහම උන් කියන්නේ අනේ අපි දන්නේ නෑ. ඕක උද්දමනය හින්දා කපන දෙයක්ලු
උගේ ආච්චිට හාල් ගරන්න. බලාපල්ලා අනිත් කිසිම කම්පැණී එකක නැති උද්දමනයක් එයාටෙල් වලට තියනවා..සාමාන්‍ය Pre-Paid කනෙක්ශන් කිව්වේ මචන්ලා, රුපියල් 25 වගේ දැම්මහම කපන්නේ නෑ. ඔය රීලෝඩ් පැකේජ් වලට අහු නොවෙන ගනන්,. ඒ කියන්නේ රුපියල් 50ක් 100ක් වගේ දැම්මහම.. අපිට හොරෙන් සත 30 ගානේ මුන් කපා ගන්නවා.

සත 30 නෙමෙයි මච ප්‍රශ්නේ මුන් මේක කරන්නේ කස්ටමර්ස්ලව රවට්ටලා. හොරෙන්
බලපල්ලා සත තිහ ගානේ කී දෙනෙක්ගෙන් මෙහෙම කපා ගන්නවා ඇත්ද?
පත්තර වල තියන හැටියට එයාටෙල් වල කස්ටමර්ස් ලා 1.7 මිලියන් ඉන්නවලු
මේකෙන් භාගයක්වත් සාමාන්‍ය කස්ටමර්ස් ලා කියල හිතුවොත් දවසකට මුන් රුපියල් 225,000ක් හොරෙන් අදිනවා

එයටෙල් යූස් නොකර අය කරුණාකරලා නිකන් නෝන්ඩි පෝස්ට් දාන්න එපා මචන්ලා

අනිත් කම්පැණි මෙහෙම කපන්නේ නම් නෑ මම දන්න හැටියට 
එයාටෙල් යූස් නොකරන අය බම්ප් එකක් දාල සපොට් එකක් දෙන්න
Last edited:
මම කස්ටමර් කෙයා කතා කරාම එයාල කියනව ඔයාට promotion එකක් විදියටලු දීල තියෙන්නේ.. 
, godak kal use karapu sim eka wena ekakata yannath baa 
අනික දැන් උන් හෙන බයෙන් කතා කරන්නෙත්. දැන් කතා කරල ඉවර උනාම එස් එම් එස් එකක් එනව උන්ගේ සර්විස් එක රේට් කරන්න. මට කෙල්ලෙක් කිව්වා. මහත්තය මේ කෝල් එකෙන් පස්සේ එස් එම් එස් එකක් ඒවි ඒකෙදි 5 දාල යවන්න කියල....