මේ ලංගකදි උමනාවකට බෝතල් වල price බලා ගන්න ඕන වෙලා මුලු internet එකම පීරුවා ඒත් හොයාගන්න නෑ
අපි ගසලා
තියන brands වල prices දාගෙන යමුද ? ek බේබදු සංගමේ අයියලා ටික ඇතුලු ඔක්කොමලා සප් එක දෙයි කියලා හිතනවා




update :- http://www.elakiri.com/forum/showthread.php?t=1597837මේ ත්‍රෙඩ් එකේ තියනවා local & beer prices මේක එව්වාට ek member alaya ට ගොඩක් ස්තුති

foreign liquor prices ටික අපි කොහොම හරි හොයාගමු
duty free prices නම් මම ටිකක් දන්නම්

update :- උදව් කරපු කෙනෙක් ත්‍රෙඩ් එක විනාස කිරීම ගැන දුකයි
do whatever makes you happy bro


Last edited: