Anju.r Miss you Bro - සුභ ගමන්

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මගෙ අනාගතෙ සාර්ථක වෙන්න සුභ පතපු උඹල මගේම සහෝදරයො බන්... උඹලටත් ජයෙන් ජය... තව ටික වෙලාවයි...:dull::(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගෙ අනාගතෙ සාර්ථක වෙන්න සුභ පතපු උඹල මගේම සහෝදරයො බන්... උඹලටත් ජයෙන් ජය... තව ටික වෙලාවයි...:dull::(
    හිතකින් නොවේ කිසිදා හැර යන්නෙ මා:(
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    එලකිරියෙන් හම්බ උන සිරාම කොල්ලෙක් තමා අන්ජු කියන්නේ. රේඩියෝ ෂෝ වලට පුල් සප් එක දුන්න කොල්ලෙක්. හිතට දුකයි මචන් උබ යන එක ගැන.:(:( නමුත් උබේ අනාගතය වෙනුවෙන් සුබ පතනවා මචන්.. සුබ ගමන් යාලුවා.. :):)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එලකිරියෙන් හම්බ උන සිරාම කොල්ලෙක් තමා අන්ජු කියන්නේ. රේඩියෝ ෂෝ වලට පුල් සප් එක දුන්න කොල්ලෙක්. හිතට දුකයි මචන් උබ යන එක ගැන.:(:( නමුත් උබේ අනාගතය වෙනුවෙන් සුබ පතනවා මචන්.. සුබ ගමන් යාලුවා.. :):)

    සමා වෙයන් මචො කථා කරන්න බැරි වෙච්ච එකට... උඹෙ නම්බර් එක ඔෆ් වෙලා තිබ්බෙ... මම දැන් යන්නයි යන්නෙ මචො... උඹටත් සුභම සුභ අනාගතයක් වේවා...:)
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    සමා වෙයන් මචො කථා කරන්න බැරි වෙච්ච එකට... උඹෙ නම්බර් එක ඔෆ් වෙලා තිබ්බෙ... මම දැන් යන්නයි යන්නෙ මචො... උඹටත් සුභම සුභ අනාගතයක් වේවා...:)
    මගේ සිම් එක ගලෝල බන් තිබ්බේ. පරිස්සමින් ගිහින් වරෙන්. තෙරුවන් සරණයි!!
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මූව මට සෙට් උනෙත් රේඩියෝ එකෙදි.:dull:
    පස්සෙ නයිට් ක්ලබ් එකෙදි සෙට් උනා.:rofl:
    කිසිම දවසක සිරා වලියට යන එකෙක් නෙමෙ,:growl:
    මැච් එක දවසෙදි තමා ඇත්තටම හම්බෙලා කතා කලෙ.:love:
    ඉවර වෙලා ගෙවල් වලට ගියහම වෙන වෙනම හැම එකාටම කෝල් කරලා පරිස්සමෙන් ගියාද බැලුවා.:cool:
    මට එලකිරියෙන් හම්බුන එලම පොරක්.:)

    හැමදේම සාර්ථකව කරගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    11.gif
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :growl::growl:
    tractore wada walata korean anaathayawa gannawa kiyala nagarasabhaawe katha una ahuna mata... :lol::lol::P

    බලන් හටපන්කෝ මම වැඩට එනකන් අපි කුණු ඇද්දත් කොරියාවේ තමා..:frown::frown::nerd::nerd:
    ඔන්න කොරියන් කෙල්ලෙක් වත් කියුව නම් සලකා බලනවා...:P:P:P