උම්බේ මහ ලොකු විද්‍යාව තියල ඉදගනිං. හැම රෙද්දම විද්‍යාවෙන් පැහැදිලි කලහැකිද බූරුවො ? විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැරිදේවල් කොච්චර තියෙනවද මේ ලෝකෙ. (උම්බේ මෝඩ කම ඇරෙන්න). බුදු හාමුදුරුවො කියපු දේවලුත් සේරම විද්‍යාවෙන් පැහැදිලි කල්ලද තියෙන්නෙ ? එතකොට උම්බ කියන්නෙ බුදු හාමුදුරුවො කියල තියෙන්නෙත් බොරු කියලද ? ගොං කතා කියන්නැතුව යන දිහාක පලයං. ගිනිකතිර පෑගුනාම වෙන දේවල් තියා ගෙදරක තියෙන්න ඕනෙ ජනෙල් ගාන ගැනවත් කිසිම විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නෑ. එහෙමයි කියල ඒව බොරු වෙන්නෙ නෑ. බාවනා කල්ල හිත දියුනු කල රිශිවරු කිව්වෙ බොරු කියලද උම්බ කියන්නෙ ? ඔව්ව බොරු නම් කොහොමද පරම්පරා සිය ගානක් ඕව විනාස නොවී පැවතගෙන ආවෙ ? බොරුවක් එහෙම පැවතගෙන එන්න පුලුවන්ද ? මිනිස්සුන්ට නිකංම බොරුවක් බව වැටහිලා අතාරිනවනෙ.
උම්බලට උම්බට කෙසේ වෙතත් මේ ත්‍රෙඩ් එක දාපු ජාතියෙ හේතුවාදීන්ට ඕනෙ ශ්‍රී ලංකාවෙ පරම්පරා ගානක් රැකගත්තු සාම්ප්‍රදායික දැනුම විනාස කරන්න. බටහිරයන්ට ඕනෙ වෙලා තියෙන්නෙ ඒක. උන් හේතුවාදය කියල එකක් මවල කරන්නෙ ඒ පාරම්පරික දැනුම විනාශ කරන එක. උන් දන්නව උන්ට කවදා හරි මේ පෙරදිග පැරනි දැනුම තර්ජනයක් වෙනව කියල. උම්බලත් ගොන්නු වගේ උන්ගෙ ප්ලෑන් වලට රැවටිලා උන්ට ඕනෙ කරන දේම කරනව.
මහ දෙයක් ඕනෙ නෑ. ඇමරිකාවයි ලංකාවයි සන්සන්දනය කරල බලපං. ඇමරිකාවෙ ගෙවල් හදන්නෙ උන්ට ඕනෙ ඕනෙ විදිහට. බලපං උන්ට වෙලා තියෙන දේ. ලමයි තාත්තට කතා කරන්නෙ නම කියල. අවුරුදු දාසය පැන්නට පස්සෙ ගෙදර නෑ. පවුලෙ ප්‍රශ්න විසදෙන්නෙ එක්කො පුතා අම්මටයි තාත්තටයි වෙඩි තියල. නැත්තං අම්මයි තාත්තයි පුතාට වෙඩි තියල. අද ඇමරිකාව ලෝකෙ ලොකුම නය කාරය වෙලා තියෙන්නෙ ඇයි ? කිසිම වැඩකට සුබ වෙලාවක්, සුබ දිශාවක් බලනව වගේ චාරිත්‍ර ඉටු කලේ නෑ. උම්බල ඔය මහ ලොකුවට අදහන හේතුවාදය කියන බහුබූතෙට වැඩිකල් ආයුශ නෑ. මිනිස්සුන්ට කවදා හරි ඇත්ත තේරුම් යනව. ආන්න ඒ දවස වෙනකං අපේ පාරම්පරික දැනුම රැකගත්තාම ඇති. ඒ වෙනකනුයි අවදානම තියෙන්නෙ.ඒ අතරමැද කාලෙයි මේ වටිනා දැනුම විනාශ වෙන්න ඉඩ තියෙන්නෙ. එතනිං එහාට කොහොමත් රැකෙනව.
වාස්තුවල පදනම පොඩ්ඩක් පෑහෑදිලි කරල දීපන්කො.
Last edited:



