matanam spider man parana series eka arunama anith okkoma wage marvel film wala gon part thibbba.
ehema thama ban.hama dema realistic karanna ba
film ekak kiyanne film ekak.
eth infinity war film eka aththtama kiyanne hondayi ban
wisesyen thanos ge acting
anith ewa nam lamaka thama.
eka eka chracter amathaka karala kathwa hithe thiyan balahan
මම නම් හිතන්නෙ ඒක වයසත් එක්ක ඇතිවෙන දෙයක් ඒ කාලෙ ස්පයිඩර් මැන් බලහ්දි අපි පොඩි ඉස්කොලෙ කොට කලිසම් කාලෙ
ඉතින් ලොකු දෙවල් මතකයන් ගොඩක්. දැන් අපිට අපෙ වයසෙදි එව්වා ගොන් පාර්ට් වගෙ දනුනාට දන් ඉස්කොලෙ කොට කලිසන් අඳින එකෙක් හිටියොත් ඌට මෙ ෆිල්ම් එක සුපිරි ෆිල්ම් එකක් වෙවි.
සුපර් හීරො ෆිල්ම්ස් රියලිස්ටික් කරෙ ක්‍රිස්ටොපර් නොලාන් විතරයි බැට්මැන් සීරියස් එකෙ,
අයර්න්මැන් පලවෙනි එක ටිකක් ගති අපි ඒ බලාපු වයස එක්ක. අනික අයර්න් මැන් පලවෙනි එකෙ පොඩි රියලිස්ටික් ගතියක් තියෙනවා අර පොර ගල් ගුහාවක හිර වෙලා ඉද්දි තනියම අයර්න් සූට් එක හදලා බෙරිලා ඇවිත් පස්සෙ ඇඩ්වාන්ස් වර්ශන් එක හදනවා නෙ ??
සී ජී අයි ගොඩක් අඩුයි.බිල්ඩින් පෙරලන් නටන එව්වා අනවශ්‍ය මාර්ශල් ආර්ට්ස් එහෙම අඩුයි ,අනික ඩාර්ක් තීම් එකෙ හදාපු එකකුත් නෙමෙ,
තොර් වගෙ එව්ව ගත්තොත් සී ජී අයි ලෝකයක් නෙ?