realistic නෑ බන්....
අවුරුදු 14ක කෙල්ලට පුලුවන්ද අරවගේ මනුස්සය්ක් එක්ක ඔට්ටු වෙන්න,,,![]()
ඒක තමා යකෝ නින්ද යන්න බෙහෙත් දාල දීල ගැටගැහුවෙ. ඔය ඔට්ටු වුනේ අගේට
ඒ කෙල්ල අනික් එකාවත් මරලනෙ ඇවිත් තියෙන්නෙ 
realistic නෑ බන්....
අවුරුදු 14ක කෙල්ලට පුලුවන්ද අරවගේ මනුස්සය්ක් එක්ක ඔට්ටු වෙන්න,,,![]()
ඒ කෙල්ල අනික් එකාවත් මරලනෙ ඇවිත් තියෙන්නෙ 
අනේ ඕනෙ නෑ google කලාම එන images වල අර කතා කරන උනහපුලුවයි unp කෙල්ලයිඑහෙනං උන් දෙන්නව අරං තියෙන්නෙ ඒකෙං
මොනාද බං මේ වෙන්නෙ
දැන් avengers වල සින්ඩරෙල්ල එහෙමත් ඉන්නවද
![]()
ඒක බලන්නේ නැතුව වැඩක් නෑ.උබට උන් ගොන් ආතල් උනාට පේන විදිහෙන්.
එකයි ඒක බලන්න කියන්නේ.අනික උබට හරියට තේරෙන්නෙත් නෑ
උබ තානොස්ව දැක්කේ ඕකෙන් නේද?
ඒක තමා යකෝ නින්ද යන්න බෙහෙත් දාල දීල ගැටගැහුවෙ. ඔය ඔට්ටු වුනේ අගේටඒ කෙල්ල අනික් එකාවත් මරලනෙ ඇවිත් තියෙන්නෙ
![]()


ඒක බලන්නේ නැතුව වැඩක් නෑ.උබට උන් ගොන් ආතල් උනාට පේන විදිහෙන්.
එකයි ඒක බලන්න කියන්නේ.අනික උබට හරියට තේරෙන්නෙත් නෑ
උබ තානොස්ව දැක්කේ ඕකෙන් නේද?
පිස්සුද යකෝ ඇයි කලිං ඇවෙන්ජර්ස් එකේ කට්ටිය බේරුනාම අන්තිමට පොඩි clip එකක් තියෙන්නෙ තානෝස් එහෙනං ඌම ගිහිල්ල විනාශ කරන්නං කියල. හැබැයි මතක විදිහට ඒකෙ තානොස් දම් පාටයිදැන් මොකද කහ වෙලා ඌ අසනීප වෙලා හිටියද ?
![]()
යකෝ ගෙටගහන්ව කියන එකත් ලේසි දෙයක් නෙමේ...
සැහෙන්න ගේම දීල ප්‍රක්ටිස් උන්ට තමා ලිහාගන්න බැරි ගැටයක් උනත් දාන්න පුළුවන්..
අවුරුදු 14 කෙල්ලෙක් කොච්චර smart උනත් experience නැති නිසා ඔහොම ගේමක් දෙන්න අමාරුයි..![]()
උඹට මං අර පැසිෆික් රිම් එකේඅතතාවික බව ගැන කියල දාපු එකට වචනයක් කිව්වෙ නෑ උඹට මේ ගැටයක් අතාත්වික වෙලා
කොහොම හරි ඌ මලානෙ එච්චරයි. හැබැයි ඔයිට වඩා දරුණුවට වද හිංසා කරන්න තිබ්බ
සෑහීමකට පත්වෙන්න අමාරුයි
අනේ මේ පලයං බං යන්න.උඹට මං අර පැසිෆික් රිම් එකේඅතතාවික බව ගැන කියල දාපු එකට වචනයක් කිව්වෙ නෑ උඹට මේ ගැටයක් අතාත්වික වෙලා
කොහොම හරි ඌ මලානෙ එච්චරයි. හැබැයි ඔයිට වඩා දරුණුවට වද හිංසා කරන්න තිබ්බ
සෑහීමකට පත්වෙන්න අමාරුයි
![]()


මම දන්නේ නෑ බන් පැසිෆික් රීම් එකක් ගැන...
එච්චර වදහිංසා දුන්න නම් තවත් unrealistic වෙනවා බන්... අර i spit on your grave ෆිලම් එකේ කෙල්ල අරුන්ට හොදටම වද දීල මරන්නේ rape උනේ ඒ කෙල්ල නිසා...
එත් මේකෙදි rape වෙන්නේ ඒ කෙල්ල නෙමේ නිසා එච්චර motive එකක් එන්න විදියක් නෑ...![]()


කලින් හිටිය එකා හොදයි බන්, දැන් ඉන්නෙකා පොන්නයෙක්,
අනික උගෙ ගැජට් ඒමත් වැඩි අැදුමෙ
මොකද යකෝ එන්න විදිහක් නැත්තෙ. ඔය වගේ එකෙක් උඹට ඕනෙ දෙයක් කරන්න කියල ගෙනත් දුන්නොත් උඹ මොකක්ද කරන්නෙ කියල හිතල බලපං.
බලපං පුටුවක් උඩට නැගල බිල්ඩිමක් උඩින් පැනල පුටු කකුල් බිම ගෑවෙනවත් එක්කම පුටුවෙන් පැනල බේරෙන ලොජික් එකෙං pacific rim වල 3 දෙනෙක් බේරුනේ
i spit on your grave බලල නෑ බලන්න ඕනෙ thanks
https://www.elakiri.com/forum/showthread.php?t=1863318



මම නම් one shot මරල දානවා... උගෙන් සමාජේ බේරගන්න එකනේ බන් කරන්න ඕනේ.. උට වද දුන්න කියල මට ආතල් එකක් එන්නේ නෑ,, මොකෝ උ මට පෞද්ගලිකව වරදක් කරලා නැති නිසා..
අර සින් එක මාර ගොන් නේ..
i spit on your grave ෆිල්ම් 4ක් තියනවා... උබටම හදල වගේ ඒවා නම්...![]()
එහෙම උන්ට එහෙම මැරෙන්න දෙන්න බෑ
ඇඟේ කෑල්ල කෑල්ල ගිණි තියන්න ඕනෙ 

සමාජෙ බේරගන්න එක ඉතිං වද දීල මැරුවත් වෙනවනෙ බං. ඒ වුනාට ඒ වගේ එකෙක් එක පාර මරල දාල උඹ මොනාද බලාපොරොත්තු වෙන්නෙ ?එහෙම උන්ට එහෙම මැරෙන්න දෙන්න බෑ
ඇඟේ කෑල්ල කෑල්ල ගිණි තියන්න ඕනෙ
4ම බලන්න ඕනෙ එහෙනං![]()


උබට උන් ගැන දුක හිතෙන්නේ නැද්ද?
උන්ට දරුණු urge එකක් තියනද දන්නේ නෑනේ...![]()
උන්ට දරුණු urge එකක් තිබ්බත් මට මොකද මට දුන්නොත් නං සිහි විකල් වෙනකං වද දීල මරන්නෙ 
ඒ මොන රෙද්දකටද උන් ගැන දුක් වෙන්නෙ ?උන්ට දරුණු urge එකක් තිබ්බත් මට මොකද මට දුන්නොත් නං සිහි විකල් වෙනකං වද දීල මරන්නෙ
අර spit on grave එක මොන අවුරුද්දෙ එකක්ද බං ? imdb එකේ 1978 එකකුත් තියෙනව. ඒකද 1 ?

ඇවෙන්ජර්ස් නෙමෙ මාවල් එකෙන් ඔය සීරියස් එක පටන් ගත්ත දවසෙ ඉඳන් ගහපු ෆිල්ම්ස් සෙරම අවුල්
අයර්න් මෑන් 1 වෙනි එකට නම් ටිකක් ආසා උනා ඒ කාලෙදි ඒ වයසත් එක්ක. දැන් නම් ඒකත් ගොන් පාර්ට්, මාවල් එකෙ සල්ලි හම්බකරන සීන් එකෙ ඉන්නෙ
ක්‍රිස්ටොපර් නොලාන්ගෙ බැට්මෑන් සීරියස් එක ඇරෙන්න අනික් කිසිම සුපර් හීරො ෆිල්ම් එකක් ගුණාත්මක මට්ටමෙ එව්වා නෙමෙ.
සී ජී අයි වලින්, තාක්ෂණය අතින් හොඳ ඇති,එත් Story එකක් නැහැ නෙ ?
කතාව පටන් ගද්දි ගො අතර මැදදි හො අපිට කියන්න පුළුවන් වෙන දෙ.
පොඩි වෙනසකට වගෙ මෙ ඇවෙන්ජර්ස් එකෙ දුෂ්ඨයා දිනනවා සහ දුෂ්ඨායාට හැඳුම්බර වෙන්න අවස්ථාවක් දීලා තියෙනවා. ඒ ඇරෙන්න වෙනදා වගෙම තමා.
එත් ඔය ෆිල්ම් එකෙ ඊලඟ එක ඊළඟ අවුරුද්දෙ එවි.
එකෙදි ඉතින් දුෂ්ඨයාට කෙල වෙන්න එපැයි .
ඒක ලස්සනයි එතනිං එහා වැඩක් නෑ 
දැන් එන එක හෙන බොලඳයි 
මේකෙ විහිලුත් ඕනෙවට වඩා වැඩියි බලෙං හිනාවෙන්න ඕනෙ මහ ගොං ජෝක් තොගයක් තියෙන්නෙ 


onama eheka kathawak thiyenwa e anuwa thama film eka yanne
ubata kathawa hari nathnam film eka kohomath hari yanne nane
mokatada ehenan baluwe ?
man kiyanne script eka gana neme film eke
film eka hadapu comic series eka aragena
ewa set wenne naththan ayi baluwe ?
mewa artificial katha ban owa balana set ekakuth innwa
akamthi ewunuth innwa
e athre hamoma katha baha karana hinda agak mulak nathuwa film eka balala me mona jarwakda kiyana uba wage dialuth innwa.
![]()






කතාකරන සත්තු ඉන්න චිත්‍රපටි කොච්චර හොඳද මමනං කැමතිම ඒ වගේ ළමා කතා වලට.![]()

කතාකරන සත්තු ඉන්න චිත්‍රපටි කොච්චර හොඳද මමනං කැමතිම ඒ වගේ ළමා කතා වලට.![]()