avengers infinity war?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකක්ද බං අර avengers infinity war එකට කල්ල තියෙන්නෙ ? :confused: කොල පාට මිනිස්සුයි කතා කරන උරුලෑවොයි කෝටු කෑලියි :confused:
    නිකං walt disney කාටුන් එකක් වගේනෙ බං :oo:
    marvel එක disney එකෙං ගත්ත හරි මොකක් හරි එහෙම එකක් වුනා නේ? ඒකෙන් පස්සෙද මේ වගේ ආතල් දෙන්න ගත්තෙ :sorry: :(
    ඒක කාල නේද :(
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කොල පාට මිනිස්සුයි කතා කරන උරුලෑවොයි කෝටු කෑලියි

    :dull: ow eeka maha sonnai
    හෝම් කමින් එකෙන් පස්සෙ ස්පයිඩර් හුත්තවනම් පේන්න බෑ මට, සුපර් හීරෝල ඔක්කොම එකට අාවම මහ කක්ක ගොඩක් :dull:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    infinity-war-movie-reaction.png


    :rofl::rofl::rofl: :P
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,913
    2,243
    113
    Norway
    :dull: ow eeka maha sonnai
    හෝම් කමින් එකෙන් පස්සෙ ස්පයිඩර් හුත්තවනම් පේන්න බෑ මට, සුපර් හීරෝල ඔක්කොම එකට අාවම මහ කක්ක ගොඩක් :dull:




    comics වල spider man කියන්නෙ වයස 17 පොඩි එකෙක්. එක නිසා උගෙන් captain americaගෙ වගේ personality එකක් බලාපොරොත්තු වෙන්න බෑ.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda



    comics වල spider man කියන්නෙ වයස 17 පොඩි එකෙක්. එක නිසා උගෙන් captain americaගෙ වගේ personality එකක් බලාපොරොත්තු වෙන්න බෑ.

    කලින් හිටිය එකා හොදයි බන්, දැන් ඉන්නෙකා පොන්නයෙක්,
    අනික උගෙ ගැජට් ඒමත් වැඩි අැදුමෙ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ GOG බැලුවේ නැද්ද :frown:

    GOG කියන්නෙ මොකක්ද? :eek:

    i am groot

    හා :angry:


    හෙනයා;23511999 said:
    ගම කාලා.. :angry::angry:

    :yes: :(

    මම ඊයේ හර්ඩ් කැන්ඩි බැලුව... :D

    කොහොමද ඒක :D ආර්යා ස්ටාක් කැලේ ඒකිත් එක්ක බලද්දි :baffled: :love:

    මටනම් film එකේ වරදක් පෙන්නේ නැ​
    :oo::oo:

    මට නං හොඳක් පේන්නෑ :(
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෙහෙම්මල ඇවෙන්ජර්ස් අතෑරල දාල 2වනි පාරටත් avatar බැලුව බං :love:
    EYWA :love:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell




    කොහොමද ඒක :D ආර්යා ස්ටාක් කැලේ ඒකිත් එක්ක බලද්දි :baffled: :love:



    realistic නෑ බන්....
    අවුරුදු 14ක කෙල්ලට පුලුවන්ද අරවගේ මනුස්සය්ක් එක්ක ඔට්ටු වෙන්න,,, :baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    GOG කියන්නෙ මොකක්ද? :eek:


    Guardians of the galaxy බැලුවේ නැත්නම් බලපන්.
    අනික එක බලන්නේ නැතුව තෝ මොකද ඕක බැලුවේ :angry:

    :lol:
    අනේ ඕනෙ නෑ google කලාම එන images වල අර කතා කරන උනහපුලුවයි unp කෙල්ලයි :lol: එහෙනං උන් දෙන්නව අරං තියෙන්නෙ ඒකෙං :lol: මොනාද බං මේ වෙන්නෙ :( දැන් avengers වල සින්ඩරෙල්ල එහෙමත් ඉන්නවද :(