Yes i know
but this is not DC vs Marvel
this is Christopher Nolan vs Marvel and other DC movies
කොමික් එකෙ නෙමෙ බන් අවුල තියෙන්නෙ ඩිරෙක්ටර් ගෙ
අනික් ඩී සී මුවිස් බලපන් ඔය ජස්ටිස් ලීග්,වොන්ඩර් වුමන්,මෑන් ඔෆ් ස්ටීල්
අඳුරු තීම් එකකින් සීජි අයි ලොකයයි
ඩී සී උනත් මාවල් උනත් ඩිරෙක්ටර්ගෙ විෂන් එක අතෙ තමා ගේම තියෙන්නෙ
Ithin bn oka themes dekak ne..mama nam personally dc movies walata asa na..nolan ge batman trilogy eka witharai hoda..eka dark unata amuthu gathiyak thiyenawa..
Mama justice league unath e wage heroes la godak inna ewata asa na..kohomath ben afflek ge batman character eka asa na

ekak mata uwa penne daredevil wage..

anika u batman character ekata match wenne na..ekko eke director awul..
Anyway mama kiyanna haduwe, dc lage justice league ekath chorai mata nam...mama piligannawa directoe ge athe thiyenawa kiyala loku share ekak film eke quality ekata..eth ithin oya avengers wage hama ekaama inna ekak kawuru karath ocharai