Battlefield V Multiplayer ගහන අය කවුද ඉන්නේ ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Battlefield V Multiplayer ගහන අය කවුද ඉන්නේ ?

    Battlefield V Multiplayer ගහන අය කවුද ඉන්නේ මචන්ලා ??

    PC Version

    20181123160126_img.jpg

    Servers එහෙම තියෙනවද මචන් ? Ping එක අඩු ඒවා ?

    පොඩ්ඩක් විස්තර කියපන්කො.

    ගන්න කියලා බැලුවේ. අවුලක් නැද්ද ?
     
    Last edited:

    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Isella gahuwa ban dan nam velavak na

    Sl_Batman

    Servers එහෙම තියෙනවද මචන් ? Ping එක අඩු ඒවා ?

    පොඩ්ඩක් විස්තර කියපන්කො.

    ගන්න කියලා බැලුවේ. අවුලක් නැද්ද ?