Battlefield V Multiplayer ගහන අය කවුද ඉන්නේ ? Battlefield V Multiplayer ගහන අය කවුද ඉන්නේ මචන්ලා ?? PC Version Servers එහෙම තියෙනවද මචන් ? Ping එක අඩු ඒවා ? පොඩ්ඩක් විස්තර කියපන්කො. ගන්න කියලා බැලුවේ. අවුලක් නැද්ද ?