BEng ඩිග්‍රියත් ඩිප්ලෝමාවක්ම කියන්නේ??

pasan93

Member
May 2, 2009
91
2
0
BEng ඩිග්‍රියත් ඩිප්ලෝමාවක්ම කියන්නේ??

අඩෝලා.... BEng ( Bachelor of Engineering ) කියන්නේ ඩිප්ලෝමා වගේ එකක් කියලා එකෙක් මට කිව්වා BSc Eng (Bachelor of Science, Engineering) එකත් එක්ක බලද්දි. Bsc වල තියරි වැඩීලු BEng වලට වඩා කියලා සයිට් එකක තිබ්බා දැක්කා.. දන්න එකෙක් ඉන්නවා නම් කියලා දීපල්ලකො ඔව්වලේ වෙනස හෙම... මේ කරගන්ඩ දෙයක් නැතුව ඉන්නෙ බන්ස්ලා.... සල්ලි වියදම් කරලා කරන මඟුල හොඳ වැලිඩ් එකක් කරන්ඩ ඇපැයි බං...:sorry:
 
sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Beng is practical engineering. Bsc is only theory, they need extra industrial training . Beng engineers dont need that industrial training .
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    BEng

    BEng වලට industrial training ඕන නැහැ කියන්න බැහැ මමත් Beng තමා හැබැයි මට කලින් ඉවරකරපු එකෙක් අද මන් ගාව තාම training ඉන්නවා මොකද degree එකේ කරපු දේවල් වලින් විතරක් ජොබ් එක කරන්න බැහැ. Bsc නම් කොහොමත් theory තමයි වැඩි. ලංකාවේ Bsc එකට තියන market එක වැඩි හැබැයි experience එකත් එක්ක ලොකු වෙනසක් නැතිවෙනවා මොකද වැඩේ කරන්න පුළුවන් නම් qualification එක එච්චර හොයන්නෙ නැහැ සමහර company වල :yes::yes:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    lankawe BSc eng walata thena wadi mokada dan loku then wala inna serama injo lankawe MPR walin out wuna un nisa
    oka tika kaalekin wenas wenawa dan dan BEng un out wena nisa
    koheda karanna inne ?
    BSc eng unta theory wadi wuna pamanin unta practical danuma nehe kiyala nam kiyanna baha bn
    degree 2ma awulak naha...umbata puluwan uparimen goda da ganin macho
    BEng karala IESL eke exams karala AMIE wunama ithin injek thamai uu lankawa athule
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    lankawe BSc eng walata thena wadi mokada dan loku then wala inna serama injo lankawe MPR walin out wuna un nisa
    oka tika kaalekin wenas wenawa dan dan BEng un out wena nisa
    koheda karanna inne ?
    BSc eng unta theory wadi wuna pamanin unta practical danuma nehe kiyala nam kiyanna baha bn
    degree 2ma awulak naha...umbata puluwan uparimen goda da ganin macho
    BEng karala IESL eke exams karala AMIE wunama ithin injek thamai uu lankawa athule

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    cinec machoo/...