BEng ඩිග්රියත් ඩිප්ලෝමාවක්ම කියන්නේ??
අඩෝලා.... BEng ( Bachelor of Engineering ) කියන්නේ ඩිප්ලෝමා වගේ එකක් කියලා එකෙක් මට කිව්වා BSc Eng (Bachelor of Science, Engineering) එකත් එක්ක බලද්දි. Bsc වල තියරි වැඩීලු BEng වලට වඩා කියලා සයිට් එකක තිබ්බා දැක්කා.. දන්න එකෙක් ඉන්නවා නම් කියලා දීපල්ලකො ඔව්වලේ වෙනස හෙම... මේ කරගන්ඩ දෙයක් නැතුව ඉන්නෙ බන්ස්ලා.... සල්ලි වියදම් කරලා කරන මඟුල හොඳ වැලිඩ් එකක් කරන්ඩ ඇපැයි බං...